Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
දුම්රිය ගාස්තු පස් ගුණයකින් පමණ වැඩි වෙයි ?
පුවත්
June 15, 2022
දුම්රිය ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් රජය විසින් තිරණයක් ගෙන ඒ බව දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතු යැයි දුම්රිය සාමාන්යාධිකාරී ධම්මික ජයසුන්දර පවසයි. ඔහු මේ බව කියා සිටියේ...
මහින්දටත්, විධායක ජනාධිපති එපා ම වෙලා. 21ට සහය දෙන්න කොන්දේසි දමයි
පුවත්
June 15, 2022
විධායක ජනාධිපති ක්රමය අහෝසි කරමින් පාර්ලිමේන්තුව ශක්තිමක් කරන සංශෝධන ඇතුලත් කරන්නේ නම් 21 වන සංශෝධනයට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහාය දක්වන බව එම පක්ෂයේ...
තෙල් දෙන්නේ අත්යාවශ්ය සේවාවලට පමණයි. අනිත් අය ගෙදර ඉන්න
පුවත්
June 15, 2022
මින් ඉදිරියට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ අත්යාවශ්ය සේවා සඳහා පමණක් යැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එබැවින් පෝළිම්වල රැඳීමෙන් අනවශ්ය තදබදයක් ඇති නොකරන ලෙසත් එම...
දිවි නොතකා දුම්රියෙන් වැඩට යන ශ්රී ලංකාවේ මිනිස්සු
පුවත්
June 15, 2022
ඉන්ධන නොමැතිවීම හා බස් ගාස්තු ඉහළ යාම හේතුවෙන් දුම්රිය භාවිතා කරන මගීන් සංඛ්යාව කිහිප ගුණයකින් වැඩි වී තිබේ. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අද (15) උදෑසන ගාල්ලේ...
පාසල් සිසුවෙක් සහ තරුණයෙක් දියේ ගිලී මරුට
පුවත්
June 15, 2022
මහියංගණයෙන් ගලා බසින මහවැලි ගෙඟේ පාලම අසළ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවකු ඊයේ (14) සවස දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. එලෙස මියගොස්...
පෙනි පෙනී තිබූ ජයග්රහණය මැක්ස්වෙල් උදුරා ගනී
ක්රීඩා
June 15, 2022
පිතිකරණ ලැයිස්තුවේ පසුපසින් පැමිණි ග්ලෙන් මැක්සවෙල් ශ්රී ලංකාව සතුව තිබූ ජයග්රහණය උදුරා ගනිමින් තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලියේ ඊයේ (14) පැවැති පළමු තරඟයෙන් ඩක්වර්ත්...
ඉන්ධන දීමේ වැඩපිළිවෙලක් නැත්නම්, සියලු ප්රවාහන සේවා ඉවත්වීමේ තීරණයක්
පුවත්
June 14, 2022
ප්රවාහන සේවා සඳහා ඉන්ධන ලබාදිමේ නිසි ක්රමවේදයක් සකසන්නේ නැතිනම් ඉදිරි සති දෙක ඇතුළත සියලුම ප්රවාහන සේවාවලින් ඉවත්වන බව සමස්ත ලංකා ප්රවාහන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ මෙහෙයුම්...
බඳින තුවක්කුවක් පත්තු වී හිමිනමක් අපවත් වෙති
පුවත්
June 14, 2022
සතුන් දඩයම් කිරීම සඳහා බඳින ලද තුවක්කුවක් පත්තුවී පොල්පිතිගම නාඋයන ආරණ්ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ හිමිනමක් අපවත්වී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අපවත් වී ඇත්තේ උඩුගම...
පදිංචි පදනමින් ළමුන් ගන්නා කොළඹ ආනන්දයට කළුඅග්ගල සිට විශේෂ බස් සේවා
පුවත්
June 14, 2022
පදිංචිය පදනමෙන් ජාතික පාසල් සඳහා ළමුන් ඇතුළත් කරගත්ත ද කොළඹ ආනන්ද විද්යාලය සඳහා කලුඅග්ගල සිට විශේෂ බස් රථ යෙදවීමට සිදුව තිබේ. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී...
වෙල්ලාලගේට එක්දින වරම් හිමිවෙයි
ක්රීඩා
June 14, 2022
ශ්රී ලංකාවේ එක්දින වරම් දිනාගත් 204 වැනි ක්රීඩකයා ලෙස වයස 19න් පහළ ශ්රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාගේ අද (14) ඕස්ට්රේලියාවට එරෙහිව තරඟ බිමට...
සිල් සමාදන් වූ මවට දානය රැගෙන ගිය තිදෙනෙක් මුහුදේ අතුරුදන්
පුවත්
June 14, 2022
සිල් සමාදන් වූ මවට දානය රැගෙන ගොස් අනතුරුව රළ පාගන්නට මුහුදට ගිය මවක් ඇතුළු තිදෙනකු අද (14) දහවල් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. අම්බලන්තොට, වැලිපටන්විල විහාරස්ථානයට...
පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ වෙනසක්. 2023ට නව චක්රලේඛකයක්
පුවත්
June 14, 2022
රජයේ පාසල්වල පළමු ශ්රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා 2023 වර්ෂයේ සිට නව චක්රලේඛයක් හඳුන්වාදීම සඳහා ඊයේ (13) පැවැති අමාත්ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි...
1
...
530
531
532
...
1,103
Page 531 of 1,103
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok