Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
තම දරුවාගේ ගෙලට පිහියක් තබා වීඩියෝවක් සෑදූ පියා අත්අඩංගුවට
පුවත්
August 13, 2022
තම කුඩා පුතුගේ ගෙලට පිහියක් තබා දරුවාගේ ගෙල කපා මරා දමන බවට තර්ජනය කරමින් සැකසූ වීඩියෝවක් බිරිඳට යැවූ පියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස...
යොවුන් ක්‍රිකට් කණ්ඩායම නම් කරයි
ක්‍රීඩා
August 13, 2022
එංගලන්ත සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නම්කර තිබේ. මෙම කණ්ඩායමට පාසල් ක්‍රීඩකයන් 18 දෙනකු ඇතුළත් වන අතර එහි නායකත්වය...
දරුවන් ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
August 13, 2022
හතිය රෝගය දරුවන් අතර සීඝ්‍ර ලෙස ඉහළ යමින් වතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. වෛද්‍යවරයා පවසන්නේ පසුගිය 11 වැනිදා දරුවන්...
සතියේ දින 05ම පාසල් පැවැත්වීමට තීරණය කරයි
පුවත්
August 13, 2022
රජයේ පාසල් සහ රජයේ අනුමත සියලු පාසල් ලබන සඳුදා (14) සිට දින පහම පැවැත්වීමට රජය තීරණය කර තිබේ. තවදුරටත් ප්‍රවාහන අපහසුතා ඇති ගුරුවරුන් සහ...
ගාල්ලේ කපුවා බේරාගැනීමට, ලොකු ලොක්කෝ විශේෂ මෙහෙයුමක. දරුවන්ට ලක්ෂ ගණනින් මුදල් දෙයි
පුවත්
August 13, 2022
පාසල් සිසුන් විශාල පිරිසක් ලිංගික අපයෝජනයට ලක්වීමේ චෝදනා ලැබ සිටින, ගාල්ල උණවටුන මැටරඹ දේවාලයක කපුවා බේරාගැනීම සඳහා අගතියට පත් දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට කිසියම්...
රන්ජන් සමාව ඉල්ලීමේ ලිපියට අත්සන් කරයි
පුවත්
August 13, 2022
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිර දඬුවම් විදිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමන්ගෙන් සිදුවූ වරදට සමාව දෙන්න යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිත ඉල්ලීමක්...
සලමන් රූෂ්ඩි පිහි ඇණුමක් නිසා රෝහලට
පුවත්
August 13, 2022
ලොව සම්භාවනාවට පාත්‍ර වූ ප්‍රකට ගත්කතුවරයකු වන සල්මන් රූෂ්ඩි පිහි ඇණුමකට ලක්ව රෝහලග්ත කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාවේ නිවයෝර්ක නගරයේ දී මෙම ප්‍රහාරය...
සිසුන් කෙළසූ ගාල්ලේ කපුවාට උදව් කළ පොලිස් ලොක්කන්ට වැඩ වරදී ?
පුවත්
August 13, 2022
ගාල්ල, උණවටුන ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් පාසල් සිසුන් විශාල පිරිසක් අපයේජනය කිරීමේ චෝදනා හේතුවෙන් රිමාන්ඩ්කර සිටින කපුවා බේරාගැනීමට උත්සාහ ගත් උසස් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්...
ගෝඨාභය හෝටල් කාමරයක හිර වෙයි. පිටතට යාම තහනම්
පුවත්
August 13, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තමන් රැඳී සිටින හෝටල් කාමරයෙන් පිටතට නොයන්න යැයි තායිලන්ත ආරක්ෂක අංශ දැනුම් දී තිබේ. ඔහුගේ ආරක්ෂාව ගැටලුවක් විය හැකි බැවින් මෙලෙස...
අධික පිරිවැටුමක් සහිතව කොටස් මිල දර්ශකය 9,000 ඉක්මවයි
පුවත්
August 12, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 48,184 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,339ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 321කින් ඉහළ...
ගාලු මුවදොර පාළුවට යයි
පුවත්
August 12, 2022
ගාලු මුවදොර පිටිය හා ඒ අවට රැඳී සිටි අරගලකරුවන් සියලු දෙනා අද (12) දහවල් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබිණි. දින 125ක කාලයක් එම ස්ථානයේ...
ගාල්ලේ මවක්, බාලවයස්කාර දියණියගේ ඇඟ විකුණන්න කොළඹ රැගෙන යද්දී අත්අඩංගුවට. දැරියන් විකුණන ජවාරමක් හෙළි වෙයි
පුවත්
August 12, 2022
තම කුසින් බිහිකළ 14 හැවිරිිදි දැරිය ලිංගික සේවා සපයන්නියක ලෙස විකිණීම සඳහා කොළඹට රැගෙන යමින් සිටි ගාල්ලේ මවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට...
1
...
493
494
495
...
1,108
Page 494 of 1,108
Recent articles
ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙකු පලා යයි
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරය අවට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට, රැඳවියන් 20ක් බූස්ස බන්ධනාගාරයට
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියෙකු මරුට – රාගම වසම් තුනකට ඇඳිරි නීතිය
පුවත්
August 1, 2026
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok