Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සෞඛ්‍ය සේවකයන්ට විශේෂ නිවාඩු ලැබෙයි. කැපූ දීමනා ලබන මාසයේ වැටුපට
පුවත්
May 28, 2022
ඉන්ධන අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය සේවකයන් රාජකාරී සඳහා පැමිණීමේ දී විශේෂ නිවාඩු දින ලැබෙන ආකාරයේ වැඩපිළිවෙළක් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඒ අනුව සෞඛ්‍ය සේවයන්ට...
විදුලි බිල කිහිප ගුණයකින් වැඩි වෙයි
පුවත්
May 28, 2022
ඉදිරි දිනවල දී විදුලි ගාස්තු සංශෝධනය කරන බවත් මේ හේතුවෙන් විදුලි බිල තුන් හතර ගුණයකින් වැඩි වනු ඇති බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය...
අතුරුදන් වූ දැරියගේ මළ සිරුර වෙල්යායක් අසළින් හමුවෙයි
පුවත්
May 28, 2022
බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී ඊයේ (27) අතුරුදන් වූ 09 හැවිරිදි දැරියගේ මළ සිරුර වෙල්යායක තිබී සොයාගත් බව පොලිසිය කියයි. ඊයේ උදෑසන 10.00ට පමණ නිවස ආසන්නයේ...
ආණ්ඩුවේ මැර ප්‍රහාරය සහ නීතිය වල්වැදීම පිළිබඳ ජිනීවා වෙත වාර්තාවක් දෙයි
පුවත්
May 28, 2022
සාමකාමී උද්ඝෝෂණයට පසුගිය මැයි 09 වැනි දා එවකට අගමැති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන් එල්ල වූ මැර ප්‍රහාරය සහ ඒ සම්බන්ධයේන යුක්තිය ඉටුනොවීම පිළිබඳ සර්වපාක්ෂික අරගලකරුවෝ...
මැති ඇමතිලා ජලයට පොලු තියපු හැටි
පුවත්
May 28, 2022
ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු විසින් රුපියල් කෝටි 02කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති අතර එම මැති ඇමතිවරු සංඛ්‍යාව 85...
පොම්පකරුගේ බිරිඳ වැඩි මිලට පෙට්‍රල් විකුණලා
පුවත්
May 28, 2022
අලුත්ගම සමූපකාර ඉන්ධන පිරවුම් හළේ පොම්පකරුගේ බිරිඳ නීති විරෝධී ලෙස පෙට්‍රල් අළෙවි කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි. පෙට්‍රල් බෝතලයක් රුපියල් 800.00ට...
පාර්ලිමේන්තුවේ බුෆේ කෑම නැවැත්වීමේ සූදානමක්
පුවත්
May 28, 2022
පාර්ලිමේන්තුවේ බුෆේ නවතා කෑම පාර්සල් ලබාදිමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. වාර්ෂිකව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට සහ අමුත්තන්ට කෑම සැපයීම සඳහා...
ලොව ඉහළම ස්වභාව විද්‍යා සම්මානය ශ්‍රී ලාංකිකයකුට
පුවත්
May 28, 2022
ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය ලොව වෙනත් කිසිදු රටකට දෙවැනි නොවන තත්වයක ඇතැයි පර්යේෂණ රැසකින් තහවරු කළ ආචාර්ය රොහාන් පෙතියගොඩට ස්වභාව විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය...
මාමණ්ඩිය විසින්, බෑණා අවසන් ගමන් යවයි
පුවත්
May 28, 2022
සිය දියණියට, ඇගේ සැමියා විසින් පහර දීම ඉවසාගත නොහැකි වූ පියකු විසින් පිහියෙන් ඇන බෑණා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාවේ පදිංචි...
“පත්තර මහ ගෙදර” පත්තර නවතී
පුවත්
May 28, 2022
ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව වෙනුවෙන් අසීමිත දායකත්වක් සැපයූ පත්තර මහගෙදර ලෙස හඳුන්වන “ලේක්හවුස් ආයතනය” විසින් මෙතෙක් මුද්‍රණය කරන ලද පත්තර 05ක් තවදුරටත් මුද්‍රණය කිරීම...
අනතුරක් නිසා අධිවේගය වසා දමයි
පුවත්
May 28, 2022
ඉන්ධන බවුසරයක ගැටුණු ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ඊයේ (27) රාත්‍රී පෙරැළී යාමෙන් කොළඹ සිට මාතර දෙසට රථ වාහන ධාවනය අවහිර වී ඇතැයි මාර්ග...
පොලිසියේ පුටු මාරුවක්. අජිත් රෝහණ දකුණට
පුවත්
May 28, 2022
පොලිසියේ ඉහළ තනතුරු කිහිපයක් ම වෙනස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒ අනුව, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටි...
1
...
590
591
592
...
1,109
Page 591 of 1,109
Recent articles
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok