spot_img
spot_img

පුවත්

තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය

විනිසුරුවරුන්, නීතිඥවරුන් හෝ වෙනත් පුද්ගලයන් සම්බන්ධයෙන් තහවුරු නොකළ චෝදනා මත පුද්ගලික ප්‍රහාර එල්ල කිරීමෙන් යුක්තිය පසිඳලීම පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමටත්, අධිකරණ ක්‍රියාවලියේ සහ...

ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි

ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය නවීකරණය කිරීමේ මූලික පියවරක් ලෙස ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කිරීමේ නියමු ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම ව්‍යාපෘතිය වසර...

අද කොටස් වෙළඳපල

අද (25) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,389ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 796ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 65ක් පහළ යාම හේතුවෙන්...

ජලය යැයි සිතා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට

ජලය යැයි සිතා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් රසායනික ද්‍රව්‍ය පානය කළ තුන් හැවිරිදි දැරියක් මියගිය ශෝකජනක පුවතක් ගම්පොළ, පුපුරැස්ස ඩෙල්ටාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ වවුනියාව,...

රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි

ගුවන් පුහුණු ආයතනයකට අයත් Cessna 152 වර්ගයේ පුහුණු ගුවන් යානයක් අද (25) රත්මලාන ගුවන් තොටුපොළට ගොඩබෑමේදී අනතුරකට ලක්ව තිබේ. 4R-DRA ලියාපදිංචි අංකය සහිත මෙම යානය...

පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විත්තිකරුවන් 25 දෙනාට එරෙහි නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර...

2027 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ

2027 වර්ෂයට අදාළ ප්‍රධාන පාසල් විභාග පැවැත්වීමට නියමිත දිනයන් විභාග කොමසාරිස් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව...

කොටස් වෙළඳපල වාර්තාගත පිරිවැටුමක්

අද (24) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සමස්ථ පිරිවැටුම රුපියල් මිලියන 16851ක් ලෙස වාර්තාගත අගයකට ලඟා විය. අද දිනයේ ගනුදෙනු අතරින් වැඩිම පිරිවැටුමක්...

අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි

අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරීරය අද (24) උදෑසන මහියංගනය, මාපාකඩ 17 කණුව ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. මහියංගනය පොලිසිය සඳහන් කළේ වියානා...

බදුල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන් – මෝටර් රථය අලි ගැවසෙන ප්‍රදේශයකින් හමුවෙයි

බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කරන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් දයාරත්න මහතා අතුරුදන්ව ඇති අතර, ඔහුගේ මෝටර් රථය බදුල්ල–මහියංගනය මාර්ගයේ මාපාකඩවැව 17 කණුව ප්‍රදේශයේ තිබී...

ගේට්ටුවක් නැති දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි – තරුණයෙක් මරුට

අලුත්ගම ගනේගම පුරාණගම පන්සල ආසන්නයේ ඩිපෝව හරස් දුම්රිය මාර්ගයේදී අද (23) සවස සිදුවූ බිහිසුණු අනතුරකින් 22 හැවිරිදි තරුණයකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා...

පුතා ෆූජි කන්දේ තනිකර ඉහළට ගිය පියාට පොලිසිය හොඳ නරක කියා දෙයි

ජපානයේ උසම කන්ද වන ෆූජි තරණය කරමින් සිටියදී මහන්සි බව පැවසූ සිය 7 හැවිරිදි පුතුට මීටර් 2,000කට (අඩි 6,500ක්) වඩා උසින් පිහිටි ස්ථානයක රැඳී...

Recent articles

error: Content is protected !!