Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බෙංගාල බොක්කේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලෙයි – 22ක් අතුරුදන්
පුවත්
August 23, 2026
චීන ජාතිකයන් 20 දෙනකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් 24 දෙනකු රැගත් පැනමා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ ඔඩිෂා වෙරළට ඔබ්බෙන් බෙංගාල බොක්කේදී ගිලී...
පොලිසියට අවශ්‍ය චීන ජාතිකයන් තිදෙනකු සොයා මහජන සහාය පතයි
පුවත්
August 22, 2026
කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන...
සියරා කේබල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 21, 2026
අද (21) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ රුපියල් මිලියන 297ක පිරිවැටුමක් වාර්තා කරමින් සියරා කේබල්ස් සමාගම අද දිනය තුළ වැඩිම පිරිවැටුම වාර්තා කරන...
පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ෆිල්ග්‍රැස්ටීම් එන්නත රෝහල්වල නෑ
පුවත්
August 21, 2026
කිමෝ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ෆිල්ග්‍රැස්ටීම් එන්නතේ තාවකාලික හිඟයක් හේතුවෙන් රෝගීන් අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...
කෝවිල් උත්සවයකදී ගිනිකෙළි හා ලේසර් කිරණ වැදී 166ක් රෝහලේ
පුවත්
August 21, 2026
යාපනය පණ්ඩතරිප්පු ප්‍රදේශයේ කෝවිලක ඊයේ (20) පැවති උත්සවයක් අතරතුර අධික ලෙස ගිනිකෙළි භාවිත කිරීම සහ අධි බලැති ලේසර් කිරණ යොදාගැනීම හේතුවෙන් පුද්ගලයන් 166 දෙනෙකු...
2027 පාසල් වාර සහ විභාග කාල සටහන නිකුත් කෙරේ
පුවත්
August 21, 2026
2027 වසර සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාර ආරම්භ වන හා අවසන් වන දිනයන් ඇතුළත් නිල කාල සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන...
විශ්ව විද්‍යාල සිසුන් සැළකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා
පුවත්
August 21, 2026
විශ්ව විද්‍යාල සිසුන් සැළකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව මහාචාර්ය අමිල ඉසුරු මහතා පවසයි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පාඨමාලා සම්පූර්ණ කිරීමට නොහැකිව විශ්වවිද්‍යාලයෙන් ඉවත්වන පිරිමි...
පෙරහැර සඳහා හීලෑ අලි ඇතුන් ලබාදීමට නව ගැසට් නිවේදනයක්
පුවත්
August 21, 2026
දළදා පෙරහැර ඇතුළු ආගමික සහ සංස්කෘතික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බව...
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණයට විවෘත තීන්දුවක්
පුවත්
August 20, 2026
හිටපු කැබිනට් අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මියගේ මරණය සම්බන්ධයෙන් ගාල්ල ජාතික රෝහලේදී අද (20) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක්...
ස්ත්‍රීන්, තරුණයින් හා ළමුන් සේවයේ යෙදවීමේ වැරදිවලට දඩය ලක්ෂයක් දක්වා ඉහළට
පුවත්
August 20, 2026
ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් පවතින නීතිය සංශෝධනය කරමින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී බෙදීමකින් තොරව සම්මත විය. 1956 අංක 47...
ප්‍රවීණ ගායිකා නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
පුවත්
August 20, 2026
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මිය නුගේගොඩ නාවල පාරේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී...
ඩයලොග් ආසියාටා සමාගමේ වත්කම රුපියල් බිලියන 429 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ
August 20, 2026
අද (18) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ ඩයලොග් ආසියාටා සමාගම වටිනාම සමාගම ලෙස පළමු ස්ථානයට පත්විය. එහිදී සමස්ථ කොටස් මිල වටිනාකම රුපියල් බිලියන...
1
...
6
7
8
...
1,120
Page 7 of 1,120
Recent articles
රියදුරු බලපත්‍ර වෛද්‍ය සහතිකයට වේලාව වෙන්කර ගැනීමට නව දුරකථන අංකයක්
පුවත්
September 23, 2026
සභාපති රැගෙන එන්න ගිය රියැදුරු කැබ් රථයත් සමඟ අතුරුදන්
පුවත්
September 23, 2026
මරණ දඬුවම වෙනුවට දීර්ඝ සිර දඬුවම්? පාස්කු නඩු තීන්දුව පිටුපස ඇති නීතිය, සාක්ෂි සහ දඬුවම් ගණනය
පුවත්
September 23, 2026
අම්බලන්ගොඩ පෙරහැරට පොලිස් අවසර නෑ, සංවිධායකයෝ අධිකරණයට යති
පුවත්
September 22, 2026
කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 22, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ තීන්දුව: විත්තිකරුවන් 15ක් වරදකරුවන්, 9ක් නිදහස්
පුවත්
September 22, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok