Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
අද (23) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 1.6ක් ගනුදෙනු වූ සම්පත් බැංකුව රුපියල් මිලියන 233ක පිරිවැටුමක් වාර්තා කරමින් අද දින සමාගම්...
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
සිංගප්පූරුවේ පොදු බස් රථවල මගීන්ගේ නොසැලකිලිමත් හා අනෙක් මගීන්ට බාධා වන හැසිරීම් සම්බන්ධයෙන් නව නීති අද (23) සිට ක්‍රියාත්මක කර තිබේ. සිංගප්පූරු ඉඩම් ප්‍රවාහන අධිකාරිය...
කුඩා දරුවන්ට ආසන පටි අනිවාර්ය නැත්තේ ඇයි? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
පුවත්
September 23, 2026
අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම රියැදුරන් සහ මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබුණද, වයස අවුරුදු 12ට අඩු දරුවන්, උස සෙන්ටිමීටර් 135 නොඉක්මවන පුද්ගලයන්...
රියදුරු බලපත්‍ර වෛද්‍ය සහතිකයට වේලාව වෙන්කර ගැනීමට නව දුරකථන අංකයක්
පුවත්
September 23, 2026
රියදුරු බලපත්‍රය සඳහා අවශ්‍ය වෛද්‍ය සහතිකය ලබා ගැනීමේදී ජනතාවට වේලාව වෙන්කර ගැනීමේ පහසුකම තවදුරටත් පුළුල් කරමින් නව දුරකථන අංකයක් හඳුන්වා දීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය...
සභාපති රැගෙන එන්න ගිය රියැදුරු කැබ් රථයත් සමඟ අතුරුදන්
පුවත්
September 23, 2026
කඩදාසි සංස්ථාවේ සභාපතිවරයා රැගෙන ඒම සඳහා කඩවත පිහිටි ඔහුගේ නිවසට යමින් සිටි රියැදුරකු කැබ් රථයද සමඟ අතුරුදන්ව ඇති බවට වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. පොලිසිය...
මරණ දඬුවම වෙනුවට දීර්ඝ සිර දඬුවම්? පාස්කු නඩු තීන්දුව පිටුපස ඇති නීතිය, සාක්ෂි සහ දඬුවම් ගණනය
පුවත්
September 23, 2026
2019 පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් කොළඹ ස්ථිර මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ලබාදුන් තීන්දුවත් සමඟ වසර හතකට ආසන්න කාලයක් තිස්සේ පැවති ප්‍රධාන අපරාධ නඩුවක තීරණයක්...
අම්බලන්ගොඩ පෙරහැරට පොලිස් අවසර නෑ, සංවිධායකයෝ අධිකරණයට යති
පුවත්
September 22, 2026
අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ වාර්ෂික පෙරහැර පැවැත්වීම සඳහා අවසර ලබාදීම ප්‍රතික්ෂේප කළ අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ තීරණයට එරෙහිව මෝදර දේවාල පෙරහැර සංවිධායක කමිටුව විසින් අභියාචනාධිකරණය...
කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 22, 2026
අද (22) දින ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් අගයන් ධනාත්මක ලෙස ඉහල යෑමත් සමග කොළඹ කොටස් වෙළඳපල සමස්ථ කොටස් මිල දර්ශකය ඒකක 74කින් ඉහල...
පාස්කු ප්‍රහාර නඩුවේ තීන්දුව: විත්තිකරුවන් 15ක් වරදකරුවන්, 9ක් නිදහස්
පුවත්
September 22, 2026
2019 වසරේ පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අද (22) කොළඹ මහාධිකරණයේ ස්ථිර ත්‍රිපුද්ගල...
රැඳවියාගේ මළසිරුර භාරගන්න ඥාතියකු නෑ, පවුලම බන්ධනාගාරයේ
පුවත්
September 22, 2026
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී අසනීප වී කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට මියගිය 24 හැවිරිදි තරුණයකුගේ මළසිරුර භාර ගැනීමට ඥාතියකු සොයා බැලීමේදී, ඔහුගේ පවුලේ සාමාජිකයන්...
පාස්කු ප්‍රහාරයේ මහා නඩු තීන්දුව කියවීම ඇරඹෙයි
පුවත්
September 22, 2026
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව පවරා ඇති ප්‍රධාන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (22) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල...
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ
පුවත්
September 22, 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා අද...
1
...
7
8
9
...
1,128
Page 8 of 1,128
Recent articles
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
දැවැන්ත පිරිවැටුමක් සමග කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 5, 2026
විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුම නවකවදයක් නොවේ – ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය
පුවත්
November 4, 2026
වසරකදී මත්ද්‍රව්‍ය වැටලීම් වලින් ළමුන් 11,131ක් අත්අඩංගුවට
පුවත්
November 4, 2026
කොටස් වෙළඳපල රොකට් වේගයෙන් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok