Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාකිස්තානයේ හමුදා දුම්රියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
පුවත්
May 24, 2026
පාකිස්තානයේ බටහිර බෙලොකිස්තාන (Balochistan) ප්‍රාන්තයේ අගනුවර වන ක්වෙටා (Quetta) නුවරදී හමුදා නිලධාරීන් ප්‍රවාහනය කරමින් තිබූ විශේෂ දුම්රියක් ඉලක්ක කර ගනිමින් අද (24) උදෑසන එල්ල...
දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වෙයි, ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු අඟවයි
කාළගුණ තොරතුරු
May 24, 2026
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලට අදාළ කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අවධානයෙන් කටයුතු...
මලයහ දමිළ ජනතාවගේ ජීවන අත්දැකීම් පිළිබිඹු කළ “තේ කහට” ඡායාරූප ප්‍රදර්ශනය
පුවත්
May 24, 2026
2026 ජාත්‍යන්තර තේ දිනය නිමිති කරගනිමින්, ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයට අනුපමේය සේවාවක් ඉටුකරන මලෛයගම් දෙමළ ජනතාවගේ ඉතිහාසය සහ වත්මන් ජීවන තත්ත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ...
චීනයේ ගල් අඟුරු පතලක මාරාන්තික පිපිරීමක්, මියගිය ගණන 82 දක්වා ඉහළට
පුවත්
May 23, 2026
චීනයේ උතුරු දිග ෂැන්ෂි (Shanxi) පළාතේ පිහිටි ලියුෂෙන්යු (Liushenyu) ගල් අඟුරු පතලේ සිදුවූ දැවැන්ත ගෑස් පිපිරීමකින් පුද්ගලයන් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත්...
වැසි සමයත් සමඟ මොළේ උණ අවදානම ඉහළට
පුවත්
May 23, 2026
දෙනියාය ප්‍රදේශයේ පාසල් කිහිපයකින් මුලින්ම වාර්තා වූ වෛරස් මෙනින්ජයිටිස් හෙවත් “මොළේ උණ” රෝග තත්ත්වය මේ වන විට දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකටද ව්‍යාප්ත වී ඇති...
ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය, යුක්තිය සහ සමගිය වෙනුවෙන් නව ජාතික තරුණ ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් ඇරඹෙයි!
පුවත්
May 23, 2026
ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සාධාරණත්වය, සමාජ සහජීවනය සහ තරුණ සංවර්ධනය ඇති කිරීම අරමුණු කරගත් සුවිශේෂී තරුණ ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් 'ග්ලෝබල් යුනයිට්ස්' (Global Unites) සංවිධානය විසින්...
ග්‍රීන් කාඩ් අයදුම්කරුවන්ට අමෙරිකාවෙන් පිටවීම අනිවාර්යයි? ට්‍රම්ප්ගේ නව නීතියෙන් සංක්‍රමණිකයින්ට දැඩි බලපෑම්
පුවත්
May 23, 2026
අමෙරිකාවේ ස්ථිර පදිංචිය ලබාදෙන “ග්‍රීන් කාඩ්” (Green Card) අයදුම් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය හඳුන්වා දී ඇති නව නීති හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමණිකයින්ගේ...
ඊළඟ වැස්සට කලින් ඔබ සූදානම්ද?…”අදම ඉගෙනගන්න, හෙට ආරක්ෂාවන්න”
කාළගුණ තොරතුරු
May 23, 2026
ගංවතුරක් පැමිණෙන විට තීරණාත්මක වන්නේ එම මොහොතේ ඔබ කරන ක්‍රියාවන් නොව, එයට පෙර ඔබ කර ඇති සූදානමයි. හදිසි ජලගැලීම් අවස්ථාවක කලබලයට පත්වීම වෙනුවට, කලින්...
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
May 22, 2026
අද (22) දින කොටස් වෙළඳපල ගනුදෙනු 21,466ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,175ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 95ක් ඉහළ යාම...
එවරස්ට් කන්දෙන් නව ලෝක වාර්තාවක්: එකම දිනයකදී කඳු නඟින්නන් 274ක් මුදුනටම යයි!
පුවත්
May 22, 2026
ලොව උසම කඳු මුදුන වන එවරස්ට් කන්ද තරණය කිරීමේ වසන්ත කඳු නැගීමේ වාරයේදී (Spring Season) එකම දිනයකදී වැඩිම පිරිසක් කඳු මුදුනට ළඟාවී නව ලෝක...
නිරිත දිග මෝසම සක්‍රීය වෙයි, ප්‍රදේශ රැසකට මි.මී. 200 ඉක්මවූ මහ වැසි!
කාළගුණ තොරතුරු
May 22, 2026
කළු-කැළණි ගංගා ද්‍රෝණිවලට සුළු ගංවතුර අවදානමක්, දිස්ත්‍රික්ක 3කට නායයාමේ රතු එළි, ගුවන් සහ දුම්රිය ගමනාගමනයටත් බාධා නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත...
අකුණු අනතුරු වලින් ආදරණීයයන් බේර ගන්න,”අදම ඉගෙනගන්න, හෙට ආරක්ෂා වන්න”
කාළගුණ තොරතුරු
May 22, 2026
අකුණු ගහන වෙලාවට මොනවද කරන්න ඕන? මොනවද නොකරන්න ඕන? ජීවිත ආරක්ෂාව වෙනුවෙන් හැමෝම දැනගත යුතුම ප්‍රායෝගික කරුණු ටිකක්. ඔබ ආරක්ෂා විය යුතු ආකාරය ගැන දැනුවත්...
1
...
8
9
10
...
1,097
Page 9 of 1,097
Recent articles
ඩෙංගු රක්තාපාතයෙන් සරසවි සිසුවියක මරුට
පුවත්
June 24, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
June 24, 2026
යුරෝපය පුරා දරුණු උෂ්ණත්ව රැල්ලක්, ප්‍රංශයේ 40ක් ගිලී මරුට
පුවත්
June 24, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
June 23, 2026
ඇඟිල්ලේ තීන්ත ගෑම නවත්වන්න යයි
පුවත්
June 23, 2026
කවුරු ආවත් ගියත් ‘ලැරී’ තවමත් ඩවුනින් වීදියේ
පුවත්
June 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok