Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
සාගරිකා යළි පීලි පනියි
පුවත්
April 25, 2026
ඊයේ පීලි පැනීමට ලක්වූ 'සාගරිකා' දුම්රිය යළි කොළඹ බලා රැගෙන එද්දී කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසලදී අද (25) පස්වරුවේ යළිත් පීලි පැනීමකට ලක්ව තිබේ. මේ...
ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ගැන ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු අඟවයි
කාළගුණ තොරතුරු
April 25, 2026
පසුගිය කාලසීමාවේ පැවති සාමාන්‍ය කාලගුණික තත්ත්වයෙන් පසුව, ලොව පුරා කාලගුණ රටාවන් උඩුයටිකුරු කළ හැකි ප්‍රබල 'එල් නිනෝ' (El Niño) තත්ත්වයක් 2026 මැයි සහ ජූලි...
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කුළුණකට නැඟි පුද්ගලයා පොලිසියෙන් බේරා ගනියි
පුවත්
April 25, 2026
කොළඹ කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාර්ග සංඥා කුළුණක් මත නැඟ, ගෙල වැලලා ගන්නා බවට තර්ජනය කරමින් පැයකට අධික කාලයක් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු ඊයේ...
ඔලිම්පික් කමිටු නිලවරණය පස්කොන් සටනක්
ක්‍රීඩා
April 25, 2026
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නව නිලධාරී මණ්ඩලය තේරී පත්කර ගැනීම සඳහා වන නිලවරණය අද (25) පස්වරුවේ කොළඹ පිහිටි ඔලිම්පික් කමිටු මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව...
අල්ලස් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 06ක සිර දඬුවම්, තීන්දුව දෙන්න වසර 15ක් ගිහින්
පුවත්
April 25, 2026
අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට වරදකරු වූ හපුතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ දඩ නියම කර...
අවුරුදු උත්සවයේ අන්තරාදායක ලෙස රිය පැදවූ තරුණයා අත්අඩංගුවට
පුවත්
April 25, 2026
කටුනායක, හීනටියන මහගම ප්‍රදේශයේ ඉකුත් අප්‍රේල් 18 වනදා පැවති අවුරුදු උත්සවයක් අතරතුර මහජනතාවට සහ දේපළවලට අනතුරුදායක වන අයුරින් අපරික්ෂාකාරී ලෙස ලෙස රිය පැදවූ තරුණයෙකු...
අදත් පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
April 25, 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (25) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව...
භාණ්ඩාගාර මුදල් සයිබර් වංචාවක ගොදුරක් වූ අයුරු, අප දන්නේ මොනවාද?
පුවත්
April 24, 2026
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු යථා තත්ත්වයට පත් වීමට උත්සාහ කරමින් සිටින වකවානුවක, රටේ මුදල් කළමනාකරණයට සෘජුවම සම්බන්ධ සංවේදී සිදුවීමක් පසුගිය දිනවල දැඩි අවධානයට...
හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
April 24, 2026
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නම සහ දුරකථන අංක අවභාවිත කරමින් පුද්ගලික තොරතුරු ලබාගෙන මූල්‍ය වංචා සිදුකිරීමේ ජාවාරමක් පිළිබඳව එම දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට විශේෂ අනතුරු...
රනිල්ගේ බිරිඳගෙන් CIDය ප්‍රශ්න කරයි
පුවත්
April 24, 2026
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ...
දැවැන්ත අයිස් කුට්ටියක් එවරස්ට් මග අවහිර කරයි
පුවත්
April 24, 2026
ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කඳු මුදුන තරණය කිරීමේ හිතකර කාලය ආරම්භ වී ඇතත් ගමන් මාර්ගයට කඩා වැටුණු දැවැන්ත අයිස් කුට්ටියක් හේතුවෙන් මෙවර තරණ...
සාගරිකා පීලි පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා, මගීන්ට සුළු තුවාල
පුවත්
April 24, 2026
බෙලිඅත්ත සිට කොළඹ මරදාන බලා ධාවනය වූ ‘සාගරිකා’ සීඝ්‍රගාමී දුම්රිය අද (24) පෙරවරුවේ උතුරු කළුතර සහ වාද්දුව දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්විය. මෙම...
1
...
21
22
23
...
1,076
Page 22 of 1,076
Recent articles
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok