Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
බෝට්ටුවකින් ඕස්ට්රේලියාවට යද්දී මුහුදේ අතරමං වූ පිරිසක් අත්අඩංගුවට
පුවත්
June 12, 2022
මීගමුවේ සිට ඕස්ට්රේලියාව බලා බෝට්ටුවකින් යමින් සිටි 38 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔවුන් අතර පිරිමි 20 දෙනකු, ගැහැනු 05 දෙනකු, 07 දෙනකු සහ...
සතුන් විසින් කා දැමූ, බිළිඳු මළසිරුරක් සොයාගනී
පුවත්
June 12, 2022
සතුන් විසින් අඩක් කා දැමූ බිළිඳු මළ සිරුරක් අද (12) සොයාගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි. එම මළ සිරුර පිරිමි දරුවකුගේ බව ද සතුන් විසින් කොටස්...
පාසල් නිවාඩු දින ගණන අඩු කිරීමට තීරණයක්
පුවත්
June 12, 2022
සාමාන්ය පාසල් නිවාඩු දින ගණන සීමාා කරන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත පවසයි. වාර්ෂික පාසල් කාලසටහනේ පාසල් පැවැත්විය යුතුව තිබූ දින කිහිපයක් ම රටේ පවතින...
දර කැඩීමට ගිය පාසල් සිසුවා ගසකින් වැටී මරුට
පුවත්
June 12, 2022
දර කැඩීමට ගිය 14 හැවිරිදි පාසල් සිසුවෙක් අද (12) දහවල් ගසකින් වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හැටන්, මස්කෙළිය ප්රදේශයේ පදංචි දරුවෙවකි. ඔහු...
ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ
පුවත්
June 12, 2022
කොළඹ ජාතික කෞතුකාගාරය ඉදිරිපිට පිහිටි ධම්මික පෙරේරාගේ නිවස අසළ අද (12) පිරිසක් උද්ඝෝෂණයක් ආරම්බ කළහ. ව්යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්කිරීමේ ගැසට්...
තෙල් බෙදීමේ කෝටා ක්රමය ජූලි මාසයේ සිට
පුවත්
June 12, 2022
ආර්ථික අර්බුදය යම් තරමකට සමනය කරගන්නා තුරු ඉන්ධන සැපයීම කෝටා ක්රමයකට සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර පවසයි. ඔහු පවසන්නේ ජූලි මස පළමු...
ගාල්ලේ සිට අටමස්ථාන වදින්න ගිය දෙදෙනකු වැවක ගිලී මරුට
පුවත්
June 12, 2022
ගාල්ල දිස්ත්රික්කයේ අහුංගල්ලේ සිට අනුරාධපුරයේ වන්දනාවේ ගිය පිරිසක් අතරින් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. අනුරාධපුරයට ගොස් යළි අහුන්ගල්ල බලා එමින් සිටිය දී...
කූරගලින් ඇදවැටී තරුණයකු මරුට
පුවත්
June 12, 2022
කූරගල පුද බිමෙහි ඉදිකරමින් තිබෙන ගොඩනැගිල්ලකින් ඇදවැටී ඊයේ (11) සවස පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බුලත්සිංහල, පරගොඩ ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි....
Facebook ඇතුළු සමාජ මාධ්ය පාලනය කරන්න යැයි ඇමති නිමල් සිරිපාල කියයි
පුවත්
June 12, 2022
Facebook ඇතුළු සමාජ මාධ්ය පාලනය කිරීම සදහා නීති ප්රතිපදාන සකස්කළ යුතුයැයි අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. ඔහු පවසන්නේ තමන් මේ ගැන...
ගෑස් ඉල්ලා ගාලු පාර වසා දමයි
පුවත්
June 12, 2022
ගෘහස්ථ ගෑස් නොලැබීම හේතුවෙන් ඊට විරෝධය දක්වමින් ප්රදේශවාසීන් පිරිසක් අද (12) මොරටුව රාවතාවත්ත ප්රදේශයෙන් ගාලු පාර අවහිර කර ඇත. මේ හේතුවෙවන් ගාලු පාරේ කොළඹ දෙසට...
රුසියාවෙන් තෙල් ගන්නා බව අගමැති කියයි. “ණයට දෙන්න බෑ” – රුසියාව
පුවත්
June 12, 2022
ඉන්ධන අර්බුදයෙන් මිදීම සඳහා ඉදිරියේ දී රුසියාවෙන් ඛනිජ තෙල් මිල දී ගැනීමට සිදුවනු ඇතැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ විදෙස් මාධ්ය හමුවේ කියා තිබේ. රුසියාවේ තෙල් නැව්...
ධම්මික පෙරේරාට පාර්ලිමේන්තුව තහනම් වෙයි ද? නාගානන්ද කියන කතාව
පුවත්
June 12, 2022
බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්රීධූරයට පත්කරන ලද බිලියනපති ව්යාපාරික ධම්මික පෙරේරාට එරෙහිව නඩු මගට පිවිසෙන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි. ඔහු...
1
...
533
534
535
...
1,103
Page 534 of 1,103
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok