Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“ප්‍රතිකාර ගන්න ගිය මිනිස්සු මැරුවේ ඇයි?”
පුවත්
May 12, 2026
වැසි වැටෙන සීතල උදෑසනක කාබුල් නගරයේ කඳු බෑවුමක පිහිටි සුසාන භූමියකට මසූඩා පැමිණෙන්නේ තම සහෝදරයා වූ මීර්වයිස්ගේ සොහොන සොයාගෙනය. එහෙත් ඔහුගේ සිරුර කොතැනක තැන්පත්...
පරිගණක අපරාධ ජාලයකට කොටු වූ විදේශිකයින් සිය ගණනක් දකුණේදී අත්අඩංගුවට, ගුවන් තොටුපළේ ආරක්ෂාවත් තර කෙරේ
පුවත්
May 12, 2026
දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක සංචාරක නවාතැන්පලවල් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ පරිගණක අපරාධවල නිරත වූ බවට සැකපිට ඉන්දීය සහ නේපාල ජාතිකයින් විශාල පිරිසක් පොලිස් අත්අඩංගුවට...
කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
May 12, 2026
අද (12) දින කොටස් වෙළඳපල ගනුදෙනු 31,067ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,668ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 03ක් ඉහළ යාම...
ගාල්ල ඩික්සන් හන්දියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
පුවත්
May 12, 2026
ගාල්ල, දංගෙදර ඩික්සන් මංසන්ධියේදී අද (12) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු මියගොස් තිබේ. රතු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම...
හැම ඉඩම් ගැටලුවක් ඇතුළෙම මනුස්ස ජීවිත තියෙනවා කියලා හිතුවොත් විසඳුම් හොයාගන්න පහසුයි
පුවත්
May 12, 2026
“ඉඩමක් කියන්නේ කේක් කෑල්ලක් වගේ දෙකට කපන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැම ඉඩම් ගැටලුවක් ඇතුළෙම මනුස්ස ජීවිත තියෙනවා කියලා හිතුවොත් විසඳුම් හොයාගන්න පහසුයි” යැයි ගාල්ල...
දෙනියායේ වසා දැමූ පාසල් 13 වැනිදා සිට විවෘත කෙරේ
පුවත්
May 11, 2026
කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක පැතිර ගිය වෛරස් උණ රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශ...
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, දිවයිනට තද වැසි
කාළගුණ තොරතුරු
May 11, 2026
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...
විදේශීය ආයෝජකයන් සෙලාන් බැංකුවේ කොටස් වැඩියෙන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
May 11, 2026
අද (11) දින කොටස් වෙළඳපල ගනුදෙනු අතර තුර එන් ඩී බී බැංකුව සතුව තිබූ සෙලාන් බැංකුවේ 8.72% ක කොටස් විකුණා ඇති අතර එකී ගනුදෙනුවේ...
යාල්දේවි යළි උතුරට, කොළඹ කොටුව සිට කන්කසන්තුරයට ධාවනය අද ඇරඹේ
පුවත්
May 11, 2026
දීර්ඝ කාලයකට පසු ‘යාල්දේවි’ දුම්රිය අද (11) සිට යළි සිය ධාවන කටයුතු ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු දුම්රිය මාර්ගයේ සිදුවූ නඩත්තු සහ...
සිසුන්ට පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට අයිතියක් ඇතැයි අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්
පුවත්
May 11, 2026
ඕනෑම විභාග අපේක්ෂකයෙකුට තමන් විසින් ලියන ලද සහ ඇගයීමට ලක් කරන ලද පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට නෛතික අයිතියක් ඇති බව අභියාචනාධිකරණය තීන්දු කළේය. ශ්‍රී...
හන්ටා වයිරසයෙන් කැළඹුණු සුඛෝපභෝගී නෞකාවේ මගීන් ඉවත් කෙරේ
පුවත්
May 10, 2026
හන්ටා වයිරසය ආසාදනය වීමෙන් මරණ තුනක් වාර්තා වූ “MV Hondius” නෞකාවේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත් වෙත රැගෙනවිත් දැඩි සෞඛ්‍ය...
පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ අවදානමක්
කාළගුණ තොරතුරු
May 10, 2026
දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හෙට දිනය වනවිට අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බැවින් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ තවදුරටත් වැඩිවීමක්...
1
...
12
13
14
...
1,097
Page 13 of 1,097
Recent articles
ඩෙංගු රක්තාපාතයෙන් සරසවි සිසුවියක මරුට
පුවත්
June 24, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
June 24, 2026
යුරෝපය පුරා දරුණු උෂ්ණත්ව රැල්ලක්, ප්‍රංශයේ 40ක් ගිලී මරුට
පුවත්
June 24, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
June 23, 2026
ඇඟිල්ලේ තීන්ත ගෑම නවත්වන්න යයි
පුවත්
June 23, 2026
කවුරු ආවත් ගියත් ‘ලැරී’ තවමත් ඩවුනින් වීදියේ
පුවත්
June 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok