Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සී අයි සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 27, 2026
අද (27) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සී අයි සී සමාගම කොටස් මිලියන 05 ක කොටස් ගනුදෙනු වෙමින් රුපියල් මිලියන 123ක පිරිවැටුමක් වාර්තා...
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
අද (26) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් 503,200 ගනුදෙනු වූ කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 103ක පිරිවැටුමක් වාර්තා කරන ලදී. අද කොටස් වෙළඳපල...
බලපත්‍රලාභී පෞද්ගලික බැංකුත් RTI පනතට යටත්
පුවත්
October 26, 2026
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිකුත් කරන බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික බැංකුවක්, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ “පොදු අධිකාරියක්” ලෙස සැලකිය...
ගාල්ලට ඔබ්බෙන් මුහුදේ ඉරාන නාවිකයන්ට ලංකාවේ සහාය: මානුෂීය වගකීමක්ද, භූදේශපාලනික අභියෝගයක්ද?
පුවත්
October 26, 2026
ගාල්ල වෙරළෙන් නාවික සැතපුම් 24ක් පමණ දුරින් නතර වී තිබූ වෙළෙඳ නෞකා කිහිපයක සිටි ඉරාන නාවිකයන් 40 දෙනෙකුට ශ්‍රී ලංකාව හදිසි වෛද්‍ය සහාය ලබාදී...
කළු ගඟ පිටාර තැන්න ආශ්‍රිත පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
කාළගුණ තොරතුරු
October 26, 2026
කළු ගඟ ද්‍රෝණියට අයත් ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල කළු ගඟ පිටාර තැන්න ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල සුළු...
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල, වැසි තත්ත්වය...
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇතිවීමේ අවදානම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඒ...
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
අද (22) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ රුපියල් මිලියන 127ක වැඩිම පිරිවැටුම වාර්තා කිරීමට ජෝන් කීල්ස් සමාගම සමත් විය. අද කොටස් වෙළඳපල ගනුදෙනු 15,631ක්...
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා ගිය හල්දුම්මුල්ල පොලිසියේ නිලධාරීන්ට, නිවසක ඇඳක මෙට්ටය යට සඟවා තිබූ ලිපි 2,078ක් හමුවීමේ සිද්ධියක් වාර්තා වෙයි. මෙම ලිපි වසර හයකට...
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්‍රහාරයක්
පුවත්
October 22, 2026
හික්කඩුව නගර සභාව මගින් එකතු කරනු ලබන කසළ බෑගයක් සඳහා ගාස්තුවක් අය කිරීමට ගෙන ඇති යෝජනාවකට විරෝධය පළ කිරීමත් සමඟ ඊයේ (21) පැවැති නගර...
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
දශක හයකට පෙර ලෝකයේ ප්‍රදේශ කිහිපයකට පමණක් බලපෑ තාප තරංග, අද වන විට මුළු මහත් පෘථිවියම පාහේ වැළඳගනිමින් දිගින් දිගටම පවතින දැවැන්ත කාලගුණික සංසිද්ධි...
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්‍ය කතා
පුවත්
October 21, 2026
සෞදි අරාබියේ මක්කා නගරයේ මස්ජිදයක් තුළ සිදු කළ බව කියන “අශෝභන ක්‍රියාවක්” සම්බන්ධයෙන් බංග්ලාදේශ ජාතික පිරිමි පුද්ගලයෙකුට සහ කාන්තාවකට පසුගියදා (14) මරණ දඬුවම ක්‍රියාත්මක...
1
2
3
...
1,128
Page 2 of 1,128
Recent articles
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
දැවැන්ත පිරිවැටුමක් සමග කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 5, 2026
විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුම නවකවදයක් නොවේ – ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය
පුවත්
November 4, 2026
වසරකදී මත්ද්‍රව්‍ය වැටලීම් වලින් ළමුන් 11,131ක් අත්අඩංගුවට
පුවත්
November 4, 2026
කොටස් වෙළඳපල රොකට් වේගයෙන් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok