Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රෝහලේ ගින්නෙන් අළුත උපන් දරුවන් 11ක් මරුට
පුවත්
May 26, 2022
සෙනගාලයේ බටහිර ටිවාවුනේ නගරයේ රෝහලක ඇතිවූ ගින්නකින් අලුත උපන් බිළිඳුන් 11 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. රෝහගේ මාතෘ අංශයේ හටගත් ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන්...
ගාල්ලේ ප්‍රදේශ රැසකට හෙට වතුර නෑ
පුවත්
May 26, 2022
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට, බටපොළ...
රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරයි
පුවත්
May 26, 2022
ඉහළ යන ජීවන වියදම හේතුවෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට අද (26) දැනුම් දී තිබේ. මේ වනවිට උද්ධමනය 50%...
හයිලෙවල් පාර කුරුඳුවත්තෙන් වසා දමද්දී අධිකරණය පොලිසියට කී දේ
පුවත්
May 26, 2022
කොළඹ පැවැත්වෙන උද්ඝෙගා්ෂණයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය කරුඳුවත්ත ප්‍රදේශයෙන් අවහිර වී ඇත. සාමාන්‍ය පෙළ විභාගය ලියන සිසුන්ට සහ පුද්ගලික පදිංචිකරුවන්ට මෙම උද්ඝෝෂණය හිරිහැරයක් වන බැවින්...
මහ බැංකුවට අහිමි වූ කාය වර්ධන උපදේශක
පුවත්
May 26, 2022
ශ්‍රී ලංකා මහ බැංකුවට කාය වර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතර කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංිහ අද (26) නියෝග කළේය. රටේ විශාල මූල්‍ය අර්බුදයක් තිබිය...
නව යුද හමුදාපතිවරයෙක් එයි
පුවත්
May 26, 2022
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැයි මස 31 වැනි දා යුද හමුදාපති ධූරයෙන් ඉවත්වීමට නියමිත අතර වත්මන් යුද හමුදා...
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මහා පරිමාන වංචාවක්. දේශපාලකයන්ට දොළ පිදේනි දී ගසා කෑමක්
පුවත්
May 26, 2022
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව “රකෂණ මන්දිරය” නමැති තට්ටු 14කින් යුතු දැවැන්ත කාර්යාල සංකීර්ණයක් තිබිය දී පුද්ගලික ගොඩනැගිල්ලකට ගෙන යාමේ සූදානමක් ඇති බව වාර්තා...
මහ බැංකු අධිපති පුටු මාරුවක් ? කුමාරස්වාමි කියන කතාව
පුවත්
May 26, 2022
මහබැංකු අධිපතිධූරයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉවත්කර යළි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි එම ධූරය සඳහා පත්කිරීමේ සූදානනමක් ඇතැයි යන්න ව්‍යාජ ප්‍රචාරයක් බවත් එවැනි කිසිදු සූදානමක් නැතැයි...
මහින්දගෙන් CID ය ප්‍රකාශයක් ගනී
පුවත්
May 26, 2022
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඊයේ (25) සවස ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ. පසුගිය 09 වැනි දා ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින...
භාණ්ඩාගාර බිල්පත් සඳහා දැඩි ඉල්ලුමක්
පුවත්
May 25, 2022
අද දිනයේ පැවැති ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දැඩි ඉල්ලුමක් ඉදිරිපත් වී ඇති අතර ඒ අනුව මාස 03, 06 සහ අවුරුද්ද...
“අපි නැවත බලය අල්ලනවා. ඉවසගෙන ඉන්න” රාජ්‍ය ආයතනවලට රහස් පණිවිඩයක්. රනිල්ට සෞඛ්‍ය සහාය නෑ
පුවත්
May 25, 2022
“රාජපක්ෂලා රටේ සමස්ත බලය නැවත අල්ලාගන්නා බැවින් සති කිහිපයක් ඉවසාගෙන ඉන්න” යැයි ලැබී ඇති අභ්‍යන්තර උපදෙසක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂද ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය...
අති බිහිසුණු ජීවියෙකුගේ, අවශේෂ සොයා ගැනේ
පුවත්
May 25, 2022
යෝධ පියාඹන උරගයෙකුගේ පොසිල අස්ථි කොටස් ආජන්ටිනාවෙන් සොයාගෙන තිබේ. විද්‍යාඥයින් පවසන්නේ මෙම සත්ත්වයා බස් රථයක් තරම් විශාල බවයි. Dragon of Death (මරණයේ මකරා), ලෙස...
1
...
592
593
594
...
1,109
Page 593 of 1,109
Recent articles
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok