Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
කෝටියකින් එකක්! ඕස්ට්‍රේලියාවේ මවකට දුර්ලභ සිව් නිවුන් දැරියන්
පුවත්
July 21, 2026
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත රෝහලක ('Royal Brisbane and Women's Hospital') දී අතිශය දුර්ලභ සහ අවදානම් සහගත ගැබ්ගැනීමකින් පසුව, ස්වාභාවිකව පිළිසිඳගත් එකම වර්ගයේ සිව් නිවුන් දරුවන් (identical...
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය මවක් දරුවන් දෙදෙනා රැගෙන අතුරුදන් වෙයි
පුවත්
July 19, 2026
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික මවක් සිය ඇමරිකානු ජාතික හිටපු සැමියාගේ භාරයේ සිටි කුඩා පුතුන් දෙදෙනා රැගෙන එක්සත් රාජධානියේ අතුරුදන්ව සිටින බව විදෙස්...
මැදපෙරදිග යළිත් උණුසුම් වෙයි, ජෝර්දානයට එල්ල වූ ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!
පුවත්
July 19, 2026
ජෝර්දානයට එල්ල වූ ඉරාන බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් අමෙරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් එක් සෙබළෙකු අතුරුදන් වී ඇති බව අමෙරිකානු...
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
ඉතාලියේ ජෙනෝවා නුවර, 2018 වර්ෂයේදී, මොරාන්ඩි පාලම කඩා වැටීමෙන් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ඛේදවාචකයට අදාළව වසර අටකට ආසන්න කාලයකට පසු ප්‍රකාශයට පත් කළ...
මොරාන්ඩි පාලම් ඛේදවාචකයට වසර 8කට පසු පළමු නඩු තීන්දුව අද, ඉතාලියේ අපරාධ නීතිය, සමාගම් වගකීම සහ යුක්තිය පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක්
පුවත්
July 16, 2026
2018 අගෝස්තු 14 දින ඉතාලියේ ජෙනෝවා නගරයේ මොරාන්ඩි පාලම කඩා වැටීමෙන් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ඛේදවාචකය සම්බන්ධයෙන් වසර අටකට ආසන්න කාලයකට පසු අද...
රෝස පැහැති තොල් සහිත නව රිළා විශේෂයක්
පුවත්
July 16, 2026
ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ (DRC) ඝන නිවර්තන වනාන්තර තුළ ජීවත්වන, සුවිශේෂී බාහිර පෙනුමකින් යුත් රිළා විශේෂයක් මෙතෙක් හඳුනා නොගත් නව විශේෂයක් ලෙස නිල වශයෙන් තහවුරු...
ක්‍රිකට් තණතීරුවක් තරම් දිගු නව ඩයිනෝසර විශේෂයක් තායිලන්තයෙන් සොයාගැනේ
පුවත්
July 13, 2026
තායිලන්තයේ ඊසානදිග කලාපයේ පිහිටි කලසින් (Kalasin) ප්‍රාන්තයෙන් හමුවූ පොසිල (ෆොසිල) කොටස් ඇසුරින් මෙතෙක් ලෝකයෙන් වාර්තා නොවූ නව ඩයිනෝසර විශේෂයක් සොයා ගැනීමට එරට පුරාවිද්‍යාඥයන් සමත්ව...
තායිලන්තයේ සමාජ ශාලාවක ගින්නකින් 27 දෙනෙකු මරුට
පුවත්
July 13, 2026
තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක සදුදා මධ්‍යම රාත්‍රියෙන් පසුව හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් තවත් 60 කට වැඩි පිරිසක්...
ලැව්ගිනි පැතිරෙද්දී බ්‍රිතාන්‍ය යුවළක් ප්‍රපාතයකට ඇද වැටී පිළිස්සුම් තුවාල, මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළට!
පුවත්
July 12, 2026
දකුණු යුරෝපය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමඟ ස්පාඤ්ඤයේ අල්මේරියා (Almeria) ප්‍රාන්තයේ හටගත් දරුණු ලැව්ගිනි හේතුවෙන් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබූ බ්‍රිතාන්‍ය ජාතික යුවළක්...
මැදපෙරදිග යළිත් යුද ගිනි, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමෙයි!
පුවත්
July 12, 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කළ වෙළෙඳ නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, ඇමෙරිකානු හමුදාව විසින් ඉරාන ඉලක්ක වෙත ප්‍රබල ගුවන්...
ඝාතන නඩුවක තීන්දුවක් දුන් ඉන්දීය විනිසුරුවරියකට මරණ තර්ජන, ආගම්වාදී ප්‍රහාර රැල්ලක්!
පුවත්
July 12, 2026
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ, මිනිසෙකුට පහර දී ඝාතනය කිරීමේ (Lynching) සිද්ධියකට වැරදිකරුවන් වූ පුද්ගලයන් 14 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ මුස්ලිම් ජාතික විනිසුරුවරියක...
පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි
පුවත්
July 10, 2026
ග්‍රීසියේ තෙසලෝනිකි නුවර සිට ජර්මනියේ මෙමින්ගන් බලා පියාසර කරමින් තිබූ 'රයන්එයාර්' (Ryanair) ගුවන් සමාගමට අයත් මගී ප්‍රවාහන යානයක, ගුවනේදී ජනේලයක් ගැලවී යාමෙන් මගියෙකු හිස...
1
2
3
...
71
Page 2 of 71
Recent articles
මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි
පුවත්
September 5, 2026
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද?
පුවත්
September 4, 2026
අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 4, 2026
කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම
පුවත්
September 4, 2026
රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 3, 2026
රථවාහන දඩ ගෙවීමට යැයි එන ව්‍යාජ පණිවුඩවලට රැවටෙන්න එපා – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok