spot_img
spot_img

විදෙස්

සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය

චීනයේ ගිනිකොනදිග ෆුජියෑන් (Fujian) පළාතේ ජින්ජියෑන් (Jinjiang) නගරයේ පිහිටි ප්‍රමුඛ පෙළේ සපත්තු කර්මාන්තශාලාවක හටගත් දරුණු ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති...

පාසලකට පස් කන්දක් කඩා වැටී සිසුන් හත්දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ කොක්ස් බසාර් (Cox's Bazar) වෙරළබඩ නගරයේ පිහිටි රෝහින්ග්‍යා සරණාගත කඳවුරක් තුළ පවත්වාගෙන ගිය දැරියන්ගේ ඉස්ලාමීය අධ්‍යයන මධ්‍යස්ථානයක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිසුවියන්...

කරච්චි මුහුදු තීරයේදී ගුවන් යානයක් අතුරුදන්, සෙවීම් මෙහෙයුම් දිගටම

පාකිස්තානයේ දකුණුදිග අන්තයේ පිහිටි කරච්චි නගරයේ මුහුදු තීරයට ඔබ්බෙන් වූ ප්‍රදේශයකදී, කාර්ය මණ්ඩල සාමාජිකයින් පස්දෙනෙකු රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති අතර...

ගායිකාවක සහ ක්‍රීඩකයෙකු එක්කරමින් ඇමරිකාවම හෙල්ලූ ‘සුපිරි විවාහය’

ලෝක ප්‍රකට පොප් ගීත ක්ෂේත්‍රයේ සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තයන් දෙදෙනෙකු වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift) සහ ට්‍රැවිස් කෙල්සි (Travis Kelce) නිව්යෝර්ක් නුවර මැඩිසන් ස්ක්වෙයාර්...

දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී

වෙනිසියුලාවේ පසුගිය ජුනි 24 වැනිදා සිදුවූ ද්විත්ව භූමිකම්පාවෙන් (Twin Earthquakes) කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර දින අටක් (8) තිස්සේ සිරවී සිටි හර්නන් ගිල් (Hernán...

දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති

තායිලන්තයේ ඊසානදිග මුක්දහන් (Mukdahan) ප්‍රදේශයේදී 11 හැවිරිදි පිරිමි දරුවෙකු විසින් පදවන ලද පිකප් රථයක් පාගමනින් වැඩි භික්ෂූන් වහන්සේලා පිරිසකගේ ඇඟට කඩා වැදීමෙන් භික්ෂූන් වහන්සේලා...

වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට

වෙනිසියුලාවේ පසුගියදා සිදුවූ ප්‍රබල භූ කම්පන ද්විත්වයෙන්, එරට දෙවන පෙළ පාපන්දු කණ්ඩායමක් වන ‘ක්ලබ් ස්පෝර්ට් මරීටිමෝ ලගුවයිරා’ (Club Sport Marítimo La Guaira) හි ක්‍රීඩා...

සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට

ජර්මනියේ හැම්බර්ග් නගරයට ආසන්න ස්ටේඩ් (Stade) නගරයේ පිහිටි ළමා හා මාතෘ සුභසාධන මධ්‍යස්ථානයක සිදුවූ බිහිසුණු වෙඩි තැබීමකින් එහි සේවකයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති...

අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි

සතුන් ආරක්ෂා කරන සහ සතුන් ජීවිතක්ෂයට පත් නොකරන (No-kill) බව පවසමින් පවත්වාගෙන ගිය උතුරු කැලිෆෝනියාවේ පිහිටි ප්‍රසිද්ධ සත්ව සුරැකුම් මධ්‍යස්ථානයක භූමියෙන් වෙඩි තබා ඝාතනය...

බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි

චීනයේ බීජිං අගනුවර පිහිටි උසම ගොඩනැගිල්ලක් වන ‘සිටික් ටවර්’ (CITIC Tower) හෙවත් ‘චයිනා සුන්’ (China Zun) ගොඩනැගිල්ලේ ඊයේ (26) සන්ධ්‍යාවේ මෝටර් රථයක ප්‍රමාණයේ කුඩා...

රාම් මන්දීර් හින්දු කොවිලේ කෝටි ගණනක පඬුරු මුදල් වංචාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අතිඋදම් අයුරින් විවෘත කරන ලද උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අයෝධ්‍යා (Ayodhya) නුවර පිහිටි ඓතිහාසික රාම් මන්දීර් (Ram Mandir) හින්දු...

චිත්‍රපටයක් නිසා සිංගප්පූරුවේ භාෂා අනන්‍යතාවය පිළිබඳ දැඩි කතාබහක් මතු වෙයි

චීනයේ ඉතා ඉහළ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ප්‍රදර්ශනය වන ‘Dear You’ චිත්‍රපටය, සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි සිංගප්පූරුවේ ජනතාව අතර තමන්ගේ සංස්කෘතික හා භාෂාමය...

Recent articles

error: Content is protected !!