Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
ගුවන් යානයක සරුංගල් නූල් පැටලෙයි, හදිසියේම යළි ගොඩබස්වයි
පුවත්
July 15, 2026
රත්මලාන ගුවන්තොටුපළෙන් පුහුණුවීම් කටයුත්තක් සඳහා අද (15) ගුවන්ගත කරන ලද Y-12 වර්ගයේ ගුවන් යානයක සරුංගල් නූල් පැටලීම හේතුවෙන් එම යානය හදිසියේම යළි ගොඩබෑමට පියවර...
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 15, 2026
අද (15) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 16,643ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,228ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 07ක් පහළ යාම හේතුවෙන්...
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 14, 2026
අද (14) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 17,576ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,089ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 107ක් පහළ යාම හේතුවෙන්...
ඩෙංගු වැළඳුන තවත් තරුණියක් කරාපිටිය රෝහලේදී මරුට
පුවත්
July 14, 2026
ඩෙංගු වෛරසය සෘජුවම මොළයට බලපෑම් ඇති කිරීම හේතුවෙන් මාතර, නාවිමන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක උණ වැළඳී දින දෙකක් ඇතුළත අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව...
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාව ගැන ස්ථිර තීරණයක් නැහැ
පුවත්
July 14, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද...
මීගමුව බන්ධනාගාර ගැටුම, තවත් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට!
පුවත්
July 14, 2026
මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ දරුණු ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට...
දෙනියාය නව මූලික රෝහලට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක දැවැන්ත ව්‍යාපෘතියක්
පුවත්
July 14, 2026
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙනියාය නව මූලික රෝහල සඳහා රුපියල් මිලියන 600ක් වටිනා නවීන වෛද්‍ය උපකරණ ලබාදීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට (MoU) අද අත්සන්...
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 13, 2026
අද (13) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 19,548ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,036ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 233ක් පහළ යාම හේතුවෙන්...
වැලි වැටලීමකට ගිය සාජන් මහවැලි ගඟට වැටී ජීවිතක්ෂයට
පුවත්
July 13, 2026
මුතුර්, චිත්තන්තෙට්ටි ප්‍රදේශයේ සිදුවෙමින් පැවති නීති විරෝධී වැලි ගොඩදැමීමක් වැටලීම සඳහා ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) සාජන්වරයෙකු මහවැලි ගඟට වැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට...
ක්‍රිකට් තණතීරුවක් තරම් දිගු නව ඩයිනෝසර විශේෂයක් තායිලන්තයෙන් සොයාගැනේ
පුවත්
July 13, 2026
තායිලන්තයේ ඊසානදිග කලාපයේ පිහිටි කලසින් (Kalasin) ප්‍රාන්තයෙන් හමුවූ පොසිල (ෆොසිල) කොටස් ඇසුරින් මෙතෙක් ලෝකයෙන් වාර්තා නොවූ නව ඩයිනෝසර විශේෂයක් සොයා ගැනීමට එරට පුරාවිද්‍යාඥයන් සමත්ව...
වනජීවී නිලධාරීන් ලෙඩ වෙයි, සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට දැවැන්ත විරෝධතාවක්!
පුවත්
July 13, 2026
සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරුද්ධව වනජීවී දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති සාමාජිකයින් අද (13) අසනීප නිවාඩු...
ඩෙංගු අවදානම හමුවේ පාසල් දරුවන්ට අමතර ඇඳුම් ඇඳීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවසර
පුවත්
July 13, 2026
දිවයින පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝග ව්‍යාප්තිය හමුවේ පාසල් දරුවන් ඩෙංගු මදුරු දෂ්ටනවලින් ආරක්ෂා කරගැනීම සඳහා, පාසල් නිල ඇඳුමට අමතරව ශරීරය වැසෙන සුදුසු...
1
...
18
19
20
...
1,098
Page 19 of 1,098
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok