spot_img
spot_img

Author: Editor Rata

අද කොටස් වෙළඳපළ

කොටස් වෙළඳපළ අද (30) දින ගනුදෙනු 28,870ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,441ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 85ක් පහළ යාම හේතුවෙන්...

විවිධත්වය මැද සුන්දරත්වයේ පාටින් හැඩවුණු දිනයක්

සමාජයක සුන්දරත්වය රැඳී ඇත්තේ එහි ඇති විවිධත්වය මත බව පැවසෙතත්, ඇතැම් විටෙක එම විවිධත්වයම පීඩාවට පත්වීමට හේතුවන අවස්ථා අප රටේ ඕනෑතරම් දැකිය හැකිය. එවන්...

වැඩි මිලට ජලය විකිණුවාට රුපියල් ලක්ෂයක දඩයක්

රජය විසින් නියම කර ඇති පාලන මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කළ මාතර ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (29)...

ඩොලර් මිලියන 2.5ක සයිබර් මංකොල්ලය, භාණ්ඩාගාර ලේකම් COPF හමුව මගහරියි

විදේශ ණය වාරිකයක් ගෙවීම සඳහා මහ භාණ්ඩාගාරය සතුව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයක් මගින් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට රජයේ...

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව නිකුත්...

එරාන්ගේ පත්වීම, ක්‍රිකට් අනාගතය සහ සජබ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අලුතින් පත් කරන ලද අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පත් කිරීම, හුදෙක් ක්‍රීඩා...

අදත් බස් අනතුරක්, අයෙක් මරුට, 34ක් රෝහලේ

ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හැටන් ෆොඩයිස් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී අද (29) පස්වරුවේ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත්...

අද කොටස් වෙළඳපළ

කොටස් වෙළඳපළ අද (29) දින ගනුදෙනු 44,816ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,191ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 14ක් ඉහළ යාම හේතුවෙන්...

අකුණු සැර වැදී ගොවීන් දෙදෙනෙකු මරුට

කලාවැව සහ විජිතපුර අවට ප්‍රදේශවලට ඊයේ (27) පස්වරුවේ ඇදහැළුණු වර්ෂාවත් සමඟ එල්ල වූ ප්‍රබල අකුණු සැර වැදීමකින් ගොවීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉපලෝගම...

පාසල් බස් රථයක් අනතුරක, ළමුන් 34ක් රෝහලට

බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට නගරයේ පාසල් වෙත සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (28) උදෑසන අනතුරට ලක්වීමෙන් පාසල් ළමුන් 34 දෙනෙකු තුවාල...

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට

2025 අ.පො.ස (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම අද (28) සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ...

වසර දෙසීයක ඉතිහාසයක බර තවමත් උසුලන මලෛයහ ජනතාව, අධ්‍යාපනයෙන් අනාගතය සෙවූවත්, අවස්ථා සීමා වෙයි

ශ්‍රී ලංකාවේ වතුකරයේ පාවෙන මීදුම් අතර, පරම්පරා ගණනාවක් දිවෙන නිහඬ නමුත් ඉකිගසන කතාවක් තිබේ. ඒ වසර දෙසීයකට අධික ඉතිහාසයක් පුරා දිවෙන මලෛයහ ජනතාවගේ කතාවයි....

Recent articles

spot_img
error: Content is protected !!