spot_img
spot_img

පුවත්

ලැව්ගිනි පැතිරෙද්දී බ්‍රිතාන්‍ය යුවළක් ප්‍රපාතයකට ඇද වැටී පිළිස්සුම් තුවාල, මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළට!

දකුණු යුරෝපය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමඟ ස්පාඤ්ඤයේ අල්මේරියා (Almeria) ප්‍රාන්තයේ හටගත් දරුණු ලැව්ගිනි හේතුවෙන් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබූ බ්‍රිතාන්‍ය ජාතික යුවළක්...

නිරිත දිග මෝසම් සක්‍රිය වීමෙන් තද සුළං

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත්...

අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන හදිසියේ ඉල්ලා අස්වෙයි

අධිකරණ සේවාවන්හි නිරත වන විනිසුරුවරුන්ගේ ධූර කාලය (විශ්‍රාම වයස) දීර්ඝ කිරීම පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, ශ්‍රී ලංකා අධිකරණ සේවා...

මැදපෙරදිග යළිත් යුද ගිනි, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමෙයි!

හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කළ වෙළෙඳ නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, ඇමෙරිකානු හමුදාව විසින් ඉරාන ඉලක්ක වෙත ප්‍රබල ගුවන්...

ඝාතන නඩුවක තීන්දුවක් දුන් ඉන්දීය විනිසුරුවරියකට මරණ තර්ජන, ආගම්වාදී ප්‍රහාර රැල්ලක්!

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ, මිනිසෙකුට පහර දී ඝාතනය කිරීමේ (Lynching) සිද්ධියකට වැරදිකරුවන් වූ පුද්ගලයන් 14 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ මුස්ලිම් ජාතික විනිසුරුවරියක...

පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි

ග්‍රීසියේ තෙසලෝනිකි නුවර සිට ජර්මනියේ මෙමින්ගන් බලා පියාසර කරමින් තිබූ 'රයන්එයාර්' (Ryanair) ගුවන් සමාගමට අයත් මගී ප්‍රවාහන යානයක, ගුවනේදී ජනේලයක් ගැලවී යාමෙන් මගියෙකු හිස...

මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමකින් පස් දෙනෙකුට තුවාල

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර අද (10) පස්වරුවේ හටගත් දරුණු ගැටුමකින් රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. බන්ධනාගාරය...

අද කොටස් වෙළඳපල ඉහලට

අද (10) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 16,518ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,032ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 68ක් ඉහළ යාම හේතුවෙන්...

“කැන්ඩි ළමිස්සි” නිහඬ වෙයි, ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී

මෙරට බටහිර ආරේ වේග රිද්ම සහ පොප් සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මිය අද (10) අලුයම අභාවප්‍රාප්ත වූවාය. මියයන...

සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය

චීනයේ ගිනිකොනදිග ෆුජියෑන් (Fujian) පළාතේ ජින්ජියෑන් (Jinjiang) නගරයේ පිහිටි ප්‍රමුඛ පෙළේ සපත්තු කර්මාන්තශාලාවක හටගත් දරුණු ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති...

මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්

මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ මාරාන්තික ගැටුමෙන් අනතුරුව වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ රැඳවියන්ට වධහිංසා සහ අමානුෂික සැලකීම් සිදුවී ඇති බවට එල්ල වී ඇති...

අද කොටස් වෙළඳපල

අද (09) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 17,090ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,438ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 130ක් පහළ යාම හේතුවෙන්...

Recent articles

error: Content is protected !!