spot_img
spot_img

පුවත්

හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නම සහ දුරකථන අංක අවභාවිත කරමින් පුද්ගලික තොරතුරු ලබාගෙන මූල්‍ය වංචා සිදුකිරීමේ ජාවාරමක් පිළිබඳව එම දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට විශේෂ අනතුරු...

රනිල්ගේ බිරිඳගෙන් CIDය ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ...

දැවැන්ත අයිස් කුට්ටියක් එවරස්ට් මග අවහිර කරයි

ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කඳු මුදුන තරණය කිරීමේ හිතකර කාලය ආරම්භ වී ඇතත් ගමන් මාර්ගයට කඩා වැටුණු දැවැන්ත අයිස් කුට්ටියක් හේතුවෙන් මෙවර තරණ...

සාගරිකා පීලි පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා, මගීන්ට සුළු තුවාල

බෙලිඅත්ත සිට කොළඹ මරදාන බලා ධාවනය වූ ‘සාගරිකා’ සීඝ්‍රගාමී දුම්රිය අද (24) පෙරවරුවේ උතුරු කළුතර සහ වාද්දුව දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්විය. මෙම...

අද කොටස් වෙළඳ පොළ

කොටස් වෙළෙඳ පොළ අද (23) ගනුදෙනු 25,871ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,828ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 73ක් පහළ යාම හේතුවෙන්...

වෙසක්-පොසොන් දන්සැල් සඳහා විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ

2026 වසරේ වෙසක් සහ පොසොන් පොහෝ දින නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍යය තහවුරු කිරීම වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය...

විශේෂ වාහන අංක තහඩු හරහා රජයට විශාල ආදායමක්

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන විශේෂ වාහන අංක තහඩු (Special Number Plates) හරහා පසුගිය වසර කිහිපය තුළ රජයට විශාල ආදායමක්...

2025 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ 5%ක වර්ධනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිල දත්තවලට අනුව, 2025 වසර තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය...

පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම

මීට වසර 18කට පෙර ගාල්ල බද්දේගම ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමට වරදකරු වූ පුද්ගලයෙකුට බලපිටිය මහාධිකරණය විසින් ඊයේ (22) මරණ...

අද කොටස් වෙළඳ පොළ

කොටස් වෙළෙඳ පොළ අද (22) ගනුදෙනු 30,428ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,252ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 14ක් ඉහළ යාම හේතුවෙන්...

මහ වැස්සෙන් මධ්‍යම සහ ඌව කඳුකරයට ආපදා, නිවාස යටවී මාර්ග වැසෙද්දී අදත් වැසි සමග අකුණු අනතුරු ඇඟවීම්

ඊයේ (21) සවස පැවති අධික වර්ෂාවත් සමඟ දික්ඔය ඇළ පිටාර ගැලීම හේතුවෙන් දික්ඔය ෆෝඩයිස් වතුයායේ පහත්බිම්වල පිහිටි නිවාස 50ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබේ....

බත් පිඟානෙන්, බොන වතුරෙන් සිරුරට එන ප්ලාස්ටික් මාරයා

අපි දිනපතා කන බත් පිඟාන, උණු තේ කෝප්පය, හෝ කුකුල් මස් ව්‍යංජනය, මේ සියල්ල තුළ අපට නොපෙනෙන කුඩා අමුත්තන් සිටිනවා කියලා ඔබ කවදා හරි...

Recent articles

error: Content is protected !!