Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මුහුද රළු වෙයි, සුළඟේ වේගය ඉහළට, ධීවර හා නාවික ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්
කාළගුණ තොරතුරු
May 14, 2026
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය සහ වැසි තත්ත්වය ඉහළ යා හැකි බව...
‘ගම්පහ ඔස්මන්’ අත්අඩංගුවට, පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරයි
පුවත්
May 14, 2026
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ සංජීව කුමාර සමරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ කොළඹ අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන්...
වෙසක් සරසන්න පොලිතීන් එපා
පුවත්
May 13, 2026
එළඹෙන වෙසක් උත්සව සමයේ සැරසිලි සහ දන්සැල් සඳහා පොලිතීන් හා ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් සහ සංවිධායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. වෙසක් පහන්...
අයහපත් කාලගුණයෙන් එක් මරණයක් වාර්තා වෙයි, දුම්රිය සහ අධිවේගී මාර්ග ගමනාගමනයටත් බාධා
කාළගුණ තොරතුරු
May 13, 2026
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් ඉදිරි දින දෙක තුළත් දිවයිනේ පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා...
අද කොටස් වෙළදපල
කොටස් වෙළෙඳ පොළ
May 13, 2026
අද (13) දින කොටස් වෙළඳපල ගනුදෙනු 28,495ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,824ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 95ක් පහළ යාම...
දකුණු පළාතේ පාසල් 270කට සුහුරු පුවරු සහ STEAM උපකරණ
පුවත්
May 13, 2026
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන යටතේ දකුණු පළාතේ පාසල් 270කට සුහුරු පුවරු (Smart Boards) සහ STEAM තාක්ෂණික උපකරණ බෙදාදීම අද (13) ගාල්ල...
පාරිභෝගිකයා දෙන උපදෙස් වෙනස් කරන්න බැංකුවට අයිතියක් නෑ
පුවත්
May 13, 2026
මුදල් අමාත්‍යාංශයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස මාරු කිරීමේ සිද්ධිය වැනි සිදුවීම් යළි සිදු නොවීම සඳහා ආරක්ෂිත පද්ධති ශක්තිමත් කිරීමට ශ්‍රී...
පාසලක පිහි ඇණුමකින් සිසුන් පස් දෙනකුට තුවාල
පුවත්
May 13, 2026
එප්පාවල නගරයේ පිහිටි ප්‍රධාන රජයේ පාසලක් තුළදී අද (13) උදෑසන සිදුවූ පිහි ඇණුමකින් 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පස්දෙනෙකු තුවාල ලබා තිබේ. සිද්ධියට...
ප්‍රශ්න පත්‍ර පිටවීමක් නිසා ඉන්දියාවේ වෛද්‍ය සිහිනය බොඳවෙයි
පුවත්
May 13, 2026
ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය සඳහා පවත්වනු ලබන ජාතික සුදුසුකම් සහ ප්‍රවේශ විභාගය (NEET-UG) ප්‍රශ්න පත්‍ර පිටවීමක් පිළිබඳ චෝදනා හේතුවෙන් අවලංගු කිරීමට ඉන්දීය බලධාරීන් පියවර...
“ප්‍රතිකාර ගන්න ගිය මිනිස්සු මැරුවේ ඇයි?”
පුවත්
May 12, 2026
වැසි වැටෙන සීතල උදෑසනක කාබුල් නගරයේ කඳු බෑවුමක පිහිටි සුසාන භූමියකට මසූඩා පැමිණෙන්නේ තම සහෝදරයා වූ මීර්වයිස්ගේ සොහොන සොයාගෙනය. එහෙත් ඔහුගේ සිරුර කොතැනක තැන්පත්...
පරිගණක අපරාධ ජාලයකට කොටු වූ විදේශිකයින් සිය ගණනක් දකුණේදී අත්අඩංගුවට, ගුවන් තොටුපළේ ආරක්ෂාවත් තර කෙරේ
පුවත්
May 12, 2026
දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක සංචාරක නවාතැන්පලවල් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ පරිගණක අපරාධවල නිරත වූ බවට සැකපිට ඉන්දීය සහ නේපාල ජාතිකයින් විශාල පිරිසක් පොලිස් අත්අඩංගුවට...
කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
May 12, 2026
අද (12) දින කොටස් වෙළඳපල ගනුදෙනු 31,067ක් සිදුකරමින් අද සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,668ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 03ක් ඉහළ යාම...
1
...
35
36
37
...
1,121
Page 36 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok