Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ලෝක කම්කරු දිනය අදයි, දිවයින පුරා රැලි, කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
දේශපාලනය
May 1, 2026
ජාත්‍යන්තර කම්කරු දිනය අද (01) දිනට යෙදී තිබෙන අතර, ලොවපුරා වැඩ කරන ජනතාව මෙම දිනය සමරන්නේ 140 වැනි වරටයි. 1886 මැයි 01 වනදා අමෙරිකාවේ...
සයිබර් මංකොල්ලයේ විමර්ශන අතරතුර සහකාර අධ්යක්ෂවරයෙක් අබිරහස් ලෙස මරුට
පුවත්
April 30, 2026
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර, අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්ව සිටි රංග රාජපක්ෂ මහතා...
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
April 30, 2026
කොටස් වෙළඳපළ අද (30) දින ගනුදෙනු 28,870ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,441ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 85ක් පහළ යාම හේතුවෙන්...
විවිධත්වය මැද සුන්දරත්වයේ පාටින් හැඩවුණු දිනයක්
පුවත්
April 30, 2026
සමාජයක සුන්දරත්වය රැඳී ඇත්තේ එහි ඇති විවිධත්වය මත බව පැවසෙතත්, ඇතැම් විටෙක එම විවිධත්වයම පීඩාවට පත්වීමට හේතුවන අවස්ථා අප රටේ ඕනෑතරම් දැකිය හැකිය. එවන්...
වැඩි මිලට ජලය විකිණුවාට රුපියල් ලක්ෂයක දඩයක්
පුවත්
April 30, 2026
රජය විසින් නියම කර ඇති පාලන මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කළ මාතර ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (29)...
ඩොලර් මිලියන 2.5ක සයිබර් මංකොල්ලය, භාණ්ඩාගාර ලේකම් COPF හමුව මගහරියි
දේශපාලනය
April 30, 2026
විදේශ ණය වාරිකයක් ගෙවීම සඳහා මහ භාණ්ඩාගාරය සතුව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයක් මගින් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට රජයේ...
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
April 30, 2026
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව නිකුත්...
එරාන්ගේ පත්වීම, ක්‍රිකට් අනාගතය සහ සජබ
ක්‍රීඩා
April 30, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අලුතින් පත් කරන ලද අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පත් කිරීම, හුදෙක් ක්‍රීඩා...
අදත් බස් අනතුරක්, අයෙක් මරුට, 34ක් රෝහලේ
පුවත්
April 29, 2026
ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හැටන් ෆොඩයිස් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී අද (29) පස්වරුවේ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත්...
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
April 29, 2026
කොටස් වෙළඳපළ අද (29) දින ගනුදෙනු 44,816ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,191ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 14ක් ඉහළ යාම හේතුවෙන්...
සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
පුවත්
April 29, 2026
දශක ගණනාවක් පුරා මෙරට සාහිත්‍ය ප්රබෝධයට හා පොත් ප්‍රකාශන ක්ෂේත්රයට අනුපමේය මෙහෙවරක් ඉටුකළ "ගොඩගේ පොත් මැඳුර" හි නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත විය. 1936...
ඉඩම් හිමිකම් පිළිබඳ නීතිමය දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ලේදී
පුවත්
April 29, 2026
"ප්‍රාදේශීය ලේකම්වරයාගේ පූර්ව අවසරයකින් තොරව, රජයේ ඉඩමක කිසිදු කොටසක් බැහැර කිරීමට නීතිඥවරයෙකුට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට නීතිමය හැකියාවක් නැහැ," යනුවෙන් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම්...
1
...
49
50
51
...
1,128
Page 50 of 1,128
Recent articles
2026 වසර වාර්තාගත උණුසුම්ම වසරක් වීමේ අවදානමක්
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළඳපල නොකඩවා පස්වන දිනටත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 9, 2026
දින දෙකකදී කරාපිටියේදී අක්ෂි ශල්‍යකර්ම 596ක්
පුවත්
November 9, 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok