Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
විදෙස්
ලෝක තෙල් මිල සීඝ්රයෙන් පහළට
පුවත්
June 25, 2026
ලෝක දේශපාලන කරළියේ දැඩි අවධානයට ලක්වූ හෝමුස් සමුද්ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන නැව් ගමනාගමනය ක්රමයෙන් යථා තත්ත්වයට පත්වීමත් සමඟ, ජාත්යන්තර වෙළඳපොළේ බොරතෙල්...
වෙනිසියුලාවේ භූකම්පන දෙකක්, 32ක් මරුට, 700කට තුවාලයි
පුවත්
June 25, 2026
වෙනිසියුලාවේ අගනුවර වන කැරකස් (Caracas) කේන්ද්ර කරගනිමින් එක පිට එක සිදුවූ ප්රබල ද්විත්ව භූමිකම්පාවකින් පුද්ගලයින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 700කට අධික පිරිසක් තුවාල...
යුරෝපය පුරා දරුණු උෂ්ණත්ව රැල්ලක්, ප්රංශයේ 40ක් ගිලී මරුට
පුවත්
June 24, 2026
ප්රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක පවතින දැඩි උෂ්ණත්ව රැල්ල (Heatwave) හේතුවෙන් ප්රංශයේ පමණක් බ්රහස්පතින්දා සිට මේ දක්වා පුද්ගලයින් 40 දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව...
කවුරු ආවත් ගියත් ‘ලැරී’ තවමත් ඩවුනින් වීදියේ
පුවත්
June 23, 2026
බ්රිතාන්ය අග්රාමාත්ය කෙයර් ස්ටාමර් සිය ඉල්ලා අස්වීම ප්රකාශයට පත් කිරීමත් සමඟ ඉදිරියේදී ඔහුට අංක 10 ඩවුනින් වීදියේ (Downing Street) පිහිටි නිල නිවසින් නික්ම යාමට...
බ්රිතාන්ය අග්රාමාත්යවරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
පුවත්
June 22, 2026
බ්රිතාන්ය අග්රාමාත්ය සහ කම්කරු පක්ෂයේ (Labour Party) නායක කෙයර් ස්ටාමර් (Keir Starmer) මහතා සිය ධුරවලින් ඉල්ලා අස්වන බව නිල වශයෙන් ප්රකාශ කර තිබේ. 2024...
ඇමෙරිකාව සහ ඉරානය අතර සෘජු සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
පුවත්
June 21, 2026
පසුගිය වසරේ සිට ඇවිලී ගිය දරුණු යුද වාතාවරණය නිමා කිරීම සඳහා පසුගියදා අත්සන් කරන ලද මූලික එකඟතාවයෙන් අනතුරුව, ඇමෙරිකා එක්සත් ජනපද සහ ඉරාන ඉහළ...
දැඩි උෂ්ණත්වය හමුවේ ප්රංශයේ පොදු උත්සව වල මත්පැන් තහනම් කෙරේ
පුවත්
June 21, 2026
යුරෝපය පුරා පවතින දැඩි උෂ්ණාධික කාලගුණික තත්ත්වය (Heatwave) හමුවේ, ප්රංශයේ වාර්ෂිකව පැවැත්වෙන සුප්රසිද්ධ ‘ෆෙට් ඩි ලා මුසික්’ (Fête de la Musique) ජාතික සංගීත උත්සවයේ...
ඒඩ්ස් මර්දන ආධාර ට්රම්ප් කප්පාදු කරයි
පුවත්
June 20, 2026
ලොව වැඩිම එච්.අයි.වී. (HIV) ආසාදිතයන් පිරිසක් (මිලියන 8කට අධික) වෙසෙන දකුණු අප්රිකාව වෙත එච්.අයි.වී සහ ඒඩ්ස් ව්යාප්තිය මර්දනය කිරීම සඳහා ඇමරිකාව විසින් ලබාදුන් සියලුම...
කුරුලු උණ ආසාදිත පක්ෂියෙකු ප්රථම වරට ඔස්ට්රේලියාවෙන් හමුවේ
පුවත්
June 20, 2026
ලෝකයේ මෙතෙක් කුරුලු උණෙන් තොරව පැවති එකම මහාද්වීපය වූ ඔස්ට්රේලියාවෙන් ද ප්රථම වතාවට ‘H5N1’ කුරුලු උණ වෛරස් ප්රභේදය ආසාදනය වූ පක්ෂියෙකු සොයාගෙන තිබේ. ඒ...
සුපිරි හෝටලයේ දැවැන්ත ගින්නක්, සංචාරකයෝ 1700ක් ඉවත් කෙරෙති
පුවත්
June 20, 2026
කැරිබියන් කලාපයේ ප්රමුඛතම සංචාරක රාජ්යයක් වන ඩොමිනිකන් ජනරජයේ (Dominican Republic) සුප්රසිද්ධ වෙරළබඩ නිවාඩු නිකේතනයක ඊයේ (19) සිකුරාදා හටගත් මහා ගින්නකින් 46 හැවිරිදි විදේශීය කාන්තාවක...
එක්සත් අරාබි එමීර් රාජ්යයත් අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්ය තහනම් කරයි
පුවත්
June 18, 2026
ළමුන් සහ යෞවනයන් කෙරෙහි සමාජ මාධ්ය ජාලාවලින් සිදුවන අයහපත් බලපෑම් සහ මානසික සෞඛ්ය ගැටලු පාලනය කිරීමේ අරමුණින්, වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්ය...
මරාදැමීමට සිටි බළලුන් 400ක් බේරා ගනියි
පුවත්
June 17, 2026
වියට්නාමයේ මස් පිණිස මරාදැමීමට (ස්ලෝටර් හවුස් වෙත) රැගෙන යාම සඳහා සූදානම් කර සිටි බළලුන් 400කට අධික ප්රමාණයක් බේරාගැනීමට එරට පොලිසිය සහ සත්ව සුභසාධන සංවිධාන...
1
...
4
5
6
...
72
Page 5 of 72
Recent articles
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok