Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මුස්වැන්න තේ කම්හලෙන් මිලියන පහකට වැඩි ඉතුරුම් මුදල්
පුවත්
April 11, 2026
ගාල්ල, ඉමදුව වල්පල ප්‍රදේශයේ පිහිටි මුස්වැන්න තේ කම්හල වෙත තේ දළු සපයනු ලබන අටසීයකට අධික වගාකරුවන් පිරිසක් වෙත රුපියල් මිලියන පහකට අධික ඉතුරුම් මුදල්...
සජබ නව සභාපති කබීර් හෂීම්
දේශපාලනය
April 10, 2026
සමගි ජනබලවේගයේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත් කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු දිගුකාලීන දේශපාලන අත්දැකීම් ඇති නායකයෙකු වන අතර,...
ජෝන් කීල්ස් වත්කම් බිලියන 355 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ
April 10, 2026
අද (10) දින කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අතර ජෝන් කීල්ස් සමාගමේ වත්කම් පෙර දිනයට සාපේක්ෂව රුපියල් බිලියන 10කින් වැඩිවූ අතර අද දින ගනුදෙනු අවසානයේ...
“මැඩ්රාස් ටෙරස්” කොන්ක්‍රීට් රස්නයට එරෙහිව සියවස් තුනක් පැරණි සිසිල් විසඳුම
පුවත්
April 10, 2026
අද නගරවල මෙන්ම ගම්බදවද නිවාස බොහොමයක් කොන්ක්‍රීට් වහලවලින් ආවරණය වී ඇත. ඒවා ශක්තිමත් වුවද, දහවල් කාලයේ උරාගත් රස්නය රාත්‍රියට නිවස තුළට මුදාහරින “උණු පෙට්ටි”...
සරසවි සිසු ගැටුමෙන් සිසුවෙකු මරුට
පුවත්
April 10, 2026
හෝමාගම, පිටිපන ප්‍රදේශයේ හෝටලයක ඊයේ (09) රාත්‍රියේ පැවැති සාදයක් අතරතුර ඇති වූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ 19 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම...
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
April 9, 2026
කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 24,404ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,965ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 73ක් පහළ යාම...
‘සිල්වර් ඩෝන්’ අතිසුඛෝපභෝගී නෞකාව සංචාරකයින් දහසක් සමඟ ගාල්ලට
පුවත්
April 9, 2026
ලොව ප්‍රමුඛතම අතිසුඛෝපභෝගී සංචාරක නෞකාවක් වන 'සිල්වර් ඩෝන්' (Silver Dawn) නෞකාව සංචාරකයින් 596 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 411 දෙනෙකු සමඟ අද (09) උදෑසන ගාල්ල...
දේවාල අරමුදල් පෞද්ගලික වත්කම් නොව පොදු දේපළයි, අභියාචනාධිකරණයෙන් සුවිශේෂී තීන්දුවක්
ආගමික හා සංස්කෘතික
April 9, 2026
ශ්‍රී ලංකාවේ පන්සල් සහ දේවාල සතු අරමුදල් පෞද්ගලික වත්කම් නොවන බවත්, ඒවා මහජනතාව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන 'පොදු භාර අරමුදල්' (Public Trust Funds) බවත්...
වවුලන්ගෙන් මී උණ පැතිරෙන බවට නව හෙළිදරව්වක්!
පුවත්
April 9, 2026
වවුලන් හරහා ද මී උණ රෝග කාරක බැක්ටීරියාව ව්‍යාප්ත වන බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ. කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් ආයතනය එක්ව...
ඉරාන සටන් විරාමය මැද ලෙබනනය ලෙයින් නැහැවේ
පුවත්
April 9, 2026
ඇමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් වී තිබුණද, ලෙබනනය තුළ ඊශ්‍රායලය ක්‍රියාත්මක කරන 'සදාකාලික අඳුරේ මෙහෙයුම' (Operation Eternal Darkness) හේතුවෙන්...
රන් පවුමක මිල ලක්ෂ හතර ඉක්මවයි
පුවත්
April 9, 2026
ගෝලීය වෙළඳපොළේ රන් මිල ඉහළ යාම සහ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හමුවේ මෙරට රන් මිල අද (08) ඉතිහාසයේ වාර්තාගත ඉහළම මට්ටම දක්වා ඉහළ...
කොටියකු මරා දත් විකිණූ ජාවාරමක් මුලතිව් කැලයෙන් හෙළිවෙයි, “කොටියා රැකගැනීම ජාතික වගකීමක්”
පුවත්
April 8, 2026
මුලතිව් රක්ෂිතය තුළදී කොටියෙකු මරා, සත්ව කොටස් අලෙවි කිරීම සඳහා එහි දත් රැගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු පුදුකුඩිරිප්පු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. මියගිය වන...
1
...
25
26
27
...
1,097
Page 26 of 1,097
Recent articles
කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
June 25, 2026
පාසලේ වෙඩි තැබීමකින් පසු වීඩියෝ ක්‍රීඩාව තහනම් කරයි
පුවත්
June 25, 2026
රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
පුවත්
June 25, 2026
ලෝක තෙල් මිල සීඝ්රයෙන් පහළට
පුවත්
June 25, 2026
වෙනිසියුලාවේ භූකම්පන දෙකක්, 32ක් මරුට, 700කට තුවාලයි
පුවත්
June 25, 2026
ඩෙංගු රක්තාපාතයෙන් සරසවි සිසුවියක මරුට
පුවත්
June 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok