Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගෙන් දරුණු තර්ජනයක්
පුවත්
April 5, 2026
ලෝක වෙළඳපොළට තෙල් සපයන ප්‍රධානතම නෞකා මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වහාම විවෘත නොකළහොත්, ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දැවැන්ත...
ගෑස් මිල ඉහලට
පුවත්
April 5, 2026
මෙරට ප්‍රධාන ගෑස් සමාගම් දෙකම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ....
පොහොර නැවක් අද එනවා
පුවත්
April 5, 2026
ගෝලීය වශයෙන් මතුව ඇති අභියෝග හමුවේ වුවද මෙරට ගොවි ජනතාවට අවශ්‍ය පොහොර තොග සාර්ථකව කළමනාකරණය කර ගැනීමට රජය සමත්ව ඇති බව කෘෂිකර්ම සහ පශු...
පාසල් ක්‍රිකට් තරගවලට නව මාර්ගෝපදේශ, විනෝද චාරිකා සහ උත්සවවලටත් සීමා
ක්‍රීඩා
April 4, 2026
මහනුවර පැවැති වාර්ෂික පාසල් ක්‍රිකට් තරගයක් (Big Match) අතරතුර සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් සිසුන් දෙදෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන නියෝජ්‍ය...
ඇමරිකානු යානා දෙකක් බිමට, අතුරුදහන් නියමුවා සොයා ඉරානයෙන් දැවැන්ත මෙහෙයුමක්
පුවත්
April 4, 2026
ඉරාන යුද්ධය හයවන සතියටත් ක්‍රියාත්මක වෙමින් පවතිද්දී, ඉරාන ප්‍රහාර හමුවේ බිම වැටුණු ඇමරිකානු ප්‍රහාරක යානාවල අතුරුදහන් වූ නියමුවන් සෙවීම සඳහා ඉරාන ආරක්ෂක අංශ අද...
අභාවප්‍රාප්ත, මාධ්‍යවේදී භක්ති මෙන්ඩිස්ගේ අවසන් කටයුතු සඳුදා
පුවත්
April 4, 2026
රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ මාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා ඊයේ (03) අභාවප්‍රාප්ත...
ආටෙමිස් II පෘථිවි කක්ෂයෙන් මිදෙයි, මානව වර්ගයා වසර 54කට පසු යළිත් ගැඹුරු අභ්‍යවකාශයට!
පුවත්
April 3, 2026
පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින් සියලු පද්ධති පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ආටෙමිස් II (Artemis II) මෙහෙයුමේ 'ඔරායන්' යානය සාර්ථකව පෘථිවි කක්ෂයෙන් මිදී සඳ බලා යන ගමන...
තෙලිකඩදී පවුල් ආරවුලක් දුරදිග ගොස් ද්විත්ව ඝාතනයක්
පුවත්
April 3, 2026
ගාල්ල, තෙලිකඩ ප්‍රදේශයේ නිවසක් තුළ, තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. අද (03) සිදුවූ මෙම ඝාතනයට අදාළ සැකකරු...
ඇයි මේ තරම් රස්නය? බේරී සිටින්නේ කොහොමද?පැසිෆික් සාගරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා දිවෙන විද්‍යාත්මක හෙළිදරව්ව
කාළගුණ තොරතුරු
April 2, 2026
පසුගිය සති කිහිපය පුරාම ශ්‍රී ලාංකික අප සැවොම අත්විඳිමින් සිටින්නේ සාමාන්‍යයෙන් මාර්තු, අප්‍රේල් මාස වලදී දැනෙන රස්නයට වඩා දරුණු, ඇඟට පවා දරාගැනීම අපහසු උණුසුමකි....
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම ලෙස තම ස්ථානය රැකගනී
කොටස් වෙළෙඳ පොළ
April 2, 2026
අද දින කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අවසානයේ ලියාපදිංචි සමාගම් අතරින් රුපියල් බිලියන 329ක අගයක් වාර්තා කරමින් කොමර්ෂල් බැංකුව, කොටස් වෙළඳපල වටිනාම සමාගම බවට පත්වී...
කෘතිම බුද්ධිය (AI) හමුවේ සත්‍යය සොයා යන අසීරු ගමන, ජාත්‍යන්තර කරුණු විමසීමේ දිනය
FactCheck
April 2, 2026
අප ජීවත් වන්නේ තොරතුරු වේගයෙන් ගලා යන යුගයක වුවද, එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව වෙන්කර හඳුනා ගැනීම වෙනදාට වඩා අසීරු වී තිබේ. සෑම වසරකම අප්‍රේල්...
රිච්මන්ඩ් විද්‍යාලයේ 150 සංවත්සරයට එරෙහිව පල්ලියෙන් රිට් පෙත්සමක්
පුවත්
April 2, 2026
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 150 වැනි සංවත්සර සැමරුම් උත්සවය පැවැත්වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා මෙතෝදිස්ත විශ්වාසභාර සංගමය (Methodist Trust Association...
1
...
27
28
29
...
1,097
Page 28 of 1,097
Recent articles
කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
June 25, 2026
පාසලේ වෙඩි තැබීමකින් පසු වීඩියෝ ක්‍රීඩාව තහනම් කරයි
පුවත්
June 25, 2026
රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
පුවත්
June 25, 2026
ලෝක තෙල් මිල සීඝ්රයෙන් පහළට
පුවත්
June 25, 2026
වෙනිසියුලාවේ භූකම්පන දෙකක්, 32ක් මරුට, 700කට තුවාලයි
පුවත්
June 25, 2026
ඩෙංගු රක්තාපාතයෙන් සරසවි සිසුවියක මරුට
පුවත්
June 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok