Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
තායිලන්තයේ ඊසානදිග මුක්දහන් (Mukdahan) ප්‍රදේශයේදී 11 හැවිරිදි පිරිමි දරුවෙකු විසින් පදවන ලද පිකප් රථයක් පාගමනින් වැඩි භික්ෂූන් වහන්සේලා පිරිසකගේ ඇඟට කඩා වැදීමෙන් භික්ෂූන් වහන්සේලා...
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
අද (01) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 12,576ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,070ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 19ක් පහළ යාම හේතුවෙන්...
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
වෙනිසියුලාවේ පසුගියදා සිදුවූ ප්‍රබල භූ කම්පන ද්විත්වයෙන්, එරට දෙවන පෙළ පාපන්දු කණ්ඩායමක් වන ‘ක්ලබ් ස්පෝර්ට් මරීටිමෝ ලගුවයිරා’ (Club Sport Marítimo La Guaira) හි ක්‍රීඩා...
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
ජර්මනියේ හැම්බර්ග් නගරයට ආසන්න ස්ටේඩ් (Stade) නගරයේ පිහිටි ළමා හා මාතෘ සුභසාධන මධ්‍යස්ථානයක සිදුවූ බිහිසුණු වෙඩි තැබීමකින් එහි සේවකයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති...
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා රජය ඉදිරිපත් කර ඇතැයි පැවසෙන යෝජනාව සම්බන්ධයෙන් මේ වනවිට නීති ක්ෂේත්රය තුළ දැඩි සංවාදයක්...
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
සතුන් ආරක්ෂා කරන සහ සතුන් ජීවිතක්ෂයට පත් නොකරන (No-kill) බව පවසමින් පවත්වාගෙන ගිය උතුරු කැලිෆෝනියාවේ පිහිටි ප්‍රසිද්ධ සත්ව සුරැකුම් මධ්‍යස්ථානයක භූමියෙන් වෙඩි තබා ඝාතනය...
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
දිවයින පුරා සිදුවන මාරක රිය අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සැළකිල්ලට ගනිමින්, නොසැලකිලිමත් ලෙස සහ අනතුරුදායක ලෙස වාහන පදවන රියදුරන්ට ස්ථානීය රථවාහන දඩ (On-the-spot)...
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
කොස් ගසක් යට ඉදී වැටී තිබූ වැල ගෙඩියක ඇට එකතු කිරීමට ගිය හැටපස් හැවිරිදි දෙදරු මවකගේ හිස මතට තවත් කොස් පොකුරක් කඩා වැටීමෙන් සිදුවූ...
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
චීනයේ බීජිං අගනුවර පිහිටි උසම ගොඩනැගිල්ලක් වන ‘සිටික් ටවර්’ (CITIC Tower) හෙවත් ‘චයිනා සුන්’ (China Zun) ගොඩනැගිල්ලේ ඊයේ (26) සන්ධ්‍යාවේ මෝටර් රථයක ප්‍රමාණයේ කුඩා...
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී ප්‍රවාහන බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකින් පහළට ඇද වැටී දුම්රිය මාර්ගයට...
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
තිරසාර සහ වඩාත් හරිතවත් අනාගතයක් උදෙසා මහජනතාවට සෘජුවම අමාත්‍යාංශය සමඟ සම්බන්ධ විය හැකි වට්ස්ඇප් (WhatsApp) සේවාවක් පරිසර අමාත්‍යාංශය විසින් අද දින නිල වශයෙන් ආරම්භ...
අද කොටස් වෙළඳපොළ
කොටස් වෙළෙඳ පොළ
June 26, 2026
අද (26) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 18,693ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,511ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 02ක් ඉහළ යාම හේතුවෙන්...
1
...
29
30
31
...
1,128
Page 30 of 1,128
Recent articles
2026 වසර වාර්තාගත උණුසුම්ම වසරක් වීමේ අවදානමක්
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළඳපල නොකඩවා පස්වන දිනටත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 9, 2026
දින දෙකකදී කරාපිටියේදී අක්ෂි ශල්‍යකර්ම 596ක්
පුවත්
November 9, 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok