Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඇල්ලේ දී බසයක් අඩි 500ක් පෙරැළේ. තංගල්ල නගර සභා කාර්ය මණ්ඩලය අනතුරේ
පුවත්
September 4, 2025
ඇල්ල වැල්ලවාය පාරේ රාවණ ඇල්ල ආසන්නයේ කිලෝ මීටර 24 කණුව අසළ දී බසයක් අඩි 500ක පමණ ප්‍රපාතයට පෙරැළී කිහිප දෙනකු මියගොස් ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ ඇල්ලේ...
ආණ්ඩුවේ දෙබිඩි කතා, චීන සමුළුවෙන් එළියට පනී
පුවත්
September 4, 2025
චීනයේ ආරම්භ වූ ෂැංහයි සහයෝගීතා සමුළුවට ශ්‍රී ලංකාවෙන් කිසිවෙකුත් සහභාගී නොවීම සම්බන්ධයෙන් මෙරට රජය අවස්ථා දෙකක දී මත දෙකක් ඉදිරිපත් කර තිබේ. මෙවර 25 වැනි වතාවට...
නරක් වූ කොත්තමල්ලි සහ නීති විරෝධී කහ ගබඩාවකට මුද්‍රා තබයි
පුවත්
September 4, 2025
කල් ඉක්ත්වූ කොත්තමල්ලි සහ නීත්‍යානුකූළ නොවන ලෙස ගෙන්වා තිබූ කහ තොගයක් පිටකොටුවේ ගබඩාවක දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි. විදේශ රටකින් ගෙන්වූ කහ තොගයක් අළෙවි කරන...
මහජන ආරක්ෂක ලේකම්, රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවේ විභාගය අත්හිටුවයි
පුවත්
September 4, 2025
බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් හිටපු විශ්‍රාමික ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට...
රාජ්‍ය ආයතන 33ක් වසා දැමීමට, රජය තීරණය කරයි
පුවත්
September 4, 2025
රාජ්‍ය ව්‍යවසායයන් 33ක් පියවර දෙකක් යටතේ වසා දැමිය යුතුයැයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව ඇත. මෙලෙස වසා...
රනිල්, පොදු දේපළ අවභාවිතා කළා ද ?
පුවත්
August 22, 2025
ශ්‍රී ලංකා ඉතිහාසයේ හිටපු විධායක ජනාධිපතිවරයකු අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව ලෙස අද (22) රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වාර්තා වෙයි. ජනාධිපතිවරයකුට ශ්‍රී...
BYD Atto 3 අර්බුදය: තාක්ෂණය vs හණමිටි නීති ?
පුවත්
August 5, 2025
මෑතකදී BYD Atto 3 විදුලි වාහනයේ මෝටර බලය ගැන ලොකු කතාවක් ගියා. අපිත් රැල්ලට නොගිහින් මේ ගැන පොඩ්ඩක් මොලේ වෙහෙසලා බැලුවා. අපි එකතැන කැරකෙනවා...
දරුවන් රවටා රට සවාරි යන පාසල් ගුරුවරු
පුවත්
July 7, 2025
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ගුරුවරියන් දෙදෙනකු ළමයින් රට සවාරිරවලට රැගෙන යන බව පවසමින් වසර කියහිපයක සිට දෙමාපියන්ගේ වියදමින් විදේශ සංචාරවල නිරතවීමේ සිද්ධියක් වාර්තා වී...
මැරුණු මිනිසුන්ටත් වද දෙන දොස්තරලා, ජාතික ධනය කාබාසිනියා කරති (වීඩියෝ සහිතයි)
පුවත්
July 7, 2025
අධිකරණ වෛද්‍ය විද්‍යා පටකවේදය සම්බන්ධ ඒකක තුනක් මෙරට ජාතික රෝහල් තුනෙහිම ස්ථාපිත කර ඇතත් එම ක්ෂේත්රයේ විශේෂඥ පුහුණුව ලබා පැමිණෙන වෛද්‍යවරුන්ට අදාළ ඒකක සඳහා...
Clean Sri Lanka ගාල්ල කැත කරලා
පුවත්
July 6, 2025
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෙරළෙන් ඉවත්කරන ලද කුණු තොගයක් ලෝක උරුමයක් වන ගාල්ල කොටුවට යන ප්‍රධාන මාර්ගයේ පසෙකින් දැන් සති ගණනක් පුරා ගොඩගසා තිබෙනු...
පාසල් රැසක් මදුරු ආකර වෙලා
පුවත්
July 6, 2025
මදුරු මර්ධන සතියේ දී ගත වූ දින 05ක කාලය තුළ මදුරුවන් බෝවන ස්ථාන සහිත පාසල් 121ක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. මෙම සෝදිසිය...
පොහොට්ටුව සමඟ එක් වී, මාලිමාව ගාල්ල අල්ලයි
පුවත්
June 20, 2025
පොදුජන එක්සත් පෙරමුණේ සභිකයන් තිදෙනකුගේ සහයෝගය ඇතිව ගාල්ල මහ නර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය අද සමත්විය. ජාතික ජන බලවේගයෙන් නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්...
1
...
43
44
45
...
1,079
Page 44 of 1,079
Recent articles
රංග නිශාන්තගේ මරණය ගැන සොයන්න අධිකරණ වෛද්‍යවරු 4ක්
දේශපාලනය
May 1, 2026
අවුන් සාන් සුචී ජීවතුන් අතරද? නිවාස අඩස්සියට පත්කළ පුවත ගැන පුතා සැක පළ කරයි
පුවත්
May 1, 2026
ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි, පියා සහ පුතා රෝහලට
පුවත්
May 1, 2026
බෙරගල සහ හපුතලේ අතර ගල් පෙරළීමේ අවදානමක්
කාළගුණ තොරතුරු
May 1, 2026
ලෝක කම්කරු දිනය අදයි, දිවයින පුරා රැලි, කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
දේශපාලනය
May 1, 2026
සයිබර් මංකොල්ලයේ විමර්ශන අතරතුර සහකාර අධ්යක්ෂවරයෙක් අබිරහස් ලෙස මරුට
පුවත්
April 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok