Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
අද (07) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කාර්ගිල් බැංකුවේ කොටස් මිලියන 67ක් ගනුදෙනු වූ අතර අද දිනය තුළ රුපියල් මිලියන 476ක් වාර්තා කරමින්...
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
මීගමුව, දළුපොත, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ අද (07) දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව එහි සිටි රැඳවියන් පිරිසක්...
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
තායිලන්තයේ බැංකොක් අගනුවර ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකින් ගුරුවරියක සහ වෙඩි තැබීම සිදුකළ බවට සැකකෙරෙන 14 හැවිරිදි සිසුවා ඇතුළු පුද්ගලයින්...
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර හටගත් නොසන්සුන්තාවයෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පවසයි. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස්...
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
බොරැල්ලේ පිහිටි කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා...
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
අද (06) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ වැඩිම පිරිවැටුමක් වාර්තා කළ සමාගම ලෙස කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම රුපියල් මිලියන 9378ක් සහ කොටස් මිලියන 93ක...
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න මහතාගේ DNA පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ...
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
රාජ්‍ය මුදල් සහ සේවකයින් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 2.7කට අධික පාඩුවක් සිදුකළ බවට වන දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අකිල විරාජ්...
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
අද (05) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 18,688ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 8476ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 84ක් ඉහළ යාම හේතුවෙන්...
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
කඳුකර ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් කොත්මලේ ජලාශයේ වාන් දොරටු අද (05) යළි විවෘත කිරීමට පියවර ගත් බව කොත්මලේ ජලාශ භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා නිවේදනය...
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් හදිසි ආරක්ෂක කමිටු රැස්වීමක් පවත්වා තිබේ. දකුණු පළාත් බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන්...
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
අද (04) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,399ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2955ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 39ක් පහළ යාම හේතුවෙන්...
1
...
11
12
13
...
1,120
Page 12 of 1,120
Recent articles
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
කුඩා දරුවන්ට ආසන පටි අනිවාර්ය නැත්තේ ඇයි? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
පුවත්
September 23, 2026
රියදුරු බලපත්‍ර වෛද්‍ය සහතිකයට වේලාව වෙන්කර ගැනීමට නව දුරකථන අංකයක්
පුවත්
September 23, 2026
සභාපති රැගෙන එන්න ගිය රියැදුරු කැබ් රථයත් සමඟ අතුරුදන්
පුවත්
September 23, 2026
මරණ දඬුවම වෙනුවට දීර්ඝ සිර දඬුවම්? පාස්කු නඩු තීන්දුව පිටුපස ඇති නීතිය, සාක්ෂි සහ දඬුවම් ගණනය
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok