Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දෙනියායේ පාසල් හතර තවදුරටත් වසා දැමේ
පුවත්
May 10, 2026
පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් තවදුරටත් වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබේ. සෞඛ්‍ය අංශ...
යාපනය – නාගපට්ටිනම් මගී නැව් සේවාව තාවකාලිකව අත්හිටුවයි
පුවත්
May 9, 2026
ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර ක්‍රියාත්මක මගී ප්‍රවාහන නැව් සේවාව, නැවක එන්ජින් දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. පසුගිය සිකුරාදා (08)...
හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු ඉහළට
පුවත්
May 9, 2026
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ගනු ලැබූ නවතම තීරණයකට අනුව, 2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තු සියයට...
දෙනියාය ප්‍රදේශයේ පැතිර ගියේ මෙනින්ජයිටිස් වෛරසයක්
පුවත්
May 9, 2026
මාතර දිස්ත්‍රික්කයේ දෙනියායේ, කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයෙන් පසුගිය දිනවල වාර්තා වූ උණ රෝගී තත්ත්වය 'මෙනින්ජයිටිස්' (Meningitis) වෛරස් තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇති බව...
බාල වයස්කාර දැරියක අපයෝජනය කළ බවට චෝදනා ලැබූ හිමියන් අත්අඩංගුවට
පුවත්
May 9, 2026
15 හැවිරිදි බාල වයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී...
වැලිගම හිටපු සභාපති රක්ෂිත බන්ධනාගාරයට, රජයට ලක්ෂ 396ක පාඩුවක් කරලා
පුවත්
May 9, 2026
රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී තමන්ට අයුතු වාසි සලසා ගනිමින් රජයට රුපියල් ලක්ෂ 396කට අධික පාඩුවක් සිදුකළේ යැයි කියන චෝදනාව මත වැලිගම ප්‍රාදේශීය...
නිරිතදිග මෝසම සක්‍රිය වෙයි, මැයි 11 සිට 14 දක්වා දිස්ත්‍රික්ක රැසකට තද වැසි
කාළගුණ තොරතුරු
May 9, 2026
නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීම හේතුවෙන් එළඹෙන මැයි 11 වනදා සිට 14 වනදා දක්වා කාලය තුළ දිවයින පුරා දැඩි වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය...
ප්‍රදේශ රැසකට තද වැසි
කාළගුණ තොරතුරු
May 9, 2026
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා...
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයට වෛද්‍යවරු පස්දෙනෙක්
පුවත්
May 8, 2026
අද (08) පෙරවරුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකදී මියගොස් සිටියදී සොයාගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ගේ මරණය සැකකටයුතු...
විදේශීය ආයෝජකයන් වැඩියෙන් කොටස් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
May 8, 2026
අද (08) දින කොටස් වෙළඳපල ගනුදෙනු අතර තුර විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 128ක කොටස් මිලදී ගත් අතර රුපියල් මිලියන 102ක කොටස් විකුණන ලදී....
ඩිජිටල් ඇබ්බැහිය නිසා පාසැල් සහ විශ්වවිද්‍යාල දරුවන් අනතුරේ
පුවත්
May 8, 2026
ජංගම දුරකථනය සහ සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිතා කිරීම හේතුවෙන් වත්මන් තරුණ පරපුර බුද්ධි හීන මට්ටමට පත්ව ඇති අතර, එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස පාසැල්...
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනත් සැක කටයුතු ලෙස මරුට
පුවත්
May 8, 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන මහතා අද (08) පෙරවරුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගත්...
1
...
37
38
39
...
1,121
Page 38 of 1,121
Recent articles
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
කුඩා දරුවන්ට ආසන පටි අනිවාර්ය නැත්තේ ඇයි? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok