Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
විවිධත්වය මැද සුන්දරත්වයේ පාටින් හැඩවුණු දිනයක්
පුවත්
April 30, 2026
සමාජයක සුන්දරත්වය රැඳී ඇත්තේ එහි ඇති විවිධත්වය මත බව පැවසෙතත්, ඇතැම් විටෙක එම විවිධත්වයම පීඩාවට පත්වීමට හේතුවන අවස්ථා අප රටේ ඕනෑතරම් දැකිය හැකිය. එවන්...
වැඩි මිලට ජලය විකිණුවාට රුපියල් ලක්ෂයක දඩයක්
පුවත්
April 30, 2026
රජය විසින් නියම කර ඇති පාලන මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කළ මාතර ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (29)...
ඩොලර් මිලියන 2.5ක සයිබර් මංකොල්ලය, භාණ්ඩාගාර ලේකම් COPF හමුව මගහරියි
දේශපාලනය
April 30, 2026
විදේශ ණය වාරිකයක් ගෙවීම සඳහා මහ භාණ්ඩාගාරය සතුව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයක් මගින් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට රජයේ...
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
April 30, 2026
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව නිකුත්...
එරාන්ගේ පත්වීම, ක්‍රිකට් අනාගතය සහ සජබ
ක්‍රීඩා
April 30, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අලුතින් පත් කරන ලද අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පත් කිරීම, හුදෙක් ක්‍රීඩා...
අදත් බස් අනතුරක්, අයෙක් මරුට, 34ක් රෝහලේ
පුවත්
April 29, 2026
ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හැටන් ෆොඩයිස් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී අද (29) පස්වරුවේ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත්...
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
April 29, 2026
කොටස් වෙළඳපළ අද (29) දින ගනුදෙනු 44,816ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,191ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 14ක් ඉහළ යාම හේතුවෙන්...
සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
පුවත්
April 29, 2026
දශක ගණනාවක් පුරා මෙරට සාහිත්‍ය ප්‍රබෝධයට හා පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටුකළ "ගොඩගේ පොත් මැඳුර" හි නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත විය. 1936...
ඉඩම් හිමිකම් පිළිබඳ නීතිමය දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ලේදී
පුවත්
April 29, 2026
"ප්‍රාදේශීය ලේකම්වරයාගේ පූර්ව අවසරයකින් තොරව, රජයේ ඉඩමක කිසිදු කොටසක් බැහැර කිරීමට නීතිඥවරයෙකුට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට නීතිමය හැකියාවක් නැහැ," යනුවෙන් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම්...
ජන ශක්ති මූලික කොටස් නිකුතුව හෙට දින ගනුදෙනු ආරම්භ කරයි
කොටස් වෙළෙඳ පොළ
April 28, 2026
පසුගිය සතියේ මූලික කොටස් නිකුතුවක් ලෙස කොටස් මිලියන 2300ක් නිකුත් කළ ජනශක්ති රක්ෂණ සමාගම හෙට (29) කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භ කිරීමට නියමිතව ඇත....
අකුණු සැර වැදී ගොවීන් දෙදෙනෙකු මරුට
පුවත්
April 28, 2026
කලාවැව සහ විජිතපුර අවට ප්‍රදේශවලට ඊයේ (27) පස්වරුවේ ඇදහැළුණු වර්ෂාවත් සමඟ එල්ල වූ ප්‍රබල අකුණු සැර වැදීමකින් ගොවීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉපලෝගම...
පාසල් බස් රථයක් අනතුරක, ළමුන් 34ක් රෝහලට
පුවත්
April 28, 2026
බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට නගරයේ පාසල් වෙත සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (28) උදෑසන අනතුරට ලක්වීමෙන් පාසල් ළමුන් 34 දෙනෙකු තුවාල...
1
...
42
43
44
...
1,121
Page 43 of 1,121
Recent articles
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
කුඩා දරුවන්ට ආසන පටි අනිවාර්ය නැත්තේ ඇයි? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok