Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වායු කාන්දුවක්, ගගනගාමීන් හදිසි ඉවත්කිරීම් යානයට!
පුවත්
June 5, 2026
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) රුසියානු කොටසේ පවතින සිදුරක් (Crack) අලුත්වැඩියා කිරීමට ගගනගාමීන් දැරූ උත්සාහයක් අතරතුර, එහි වායු කාන්දු වීම් වේගය හදිසියේම ඉහළ යාම හේතුවෙන්...
පවුල් ආරවුලක් හේතුවෙන් 6 දෙනෙකු ඝාතනය කරයි
පුවත්
June 2, 2026
ඇමරිකා එක්සත් ජනපදයේ අයෝවා ප්‍රාන්තයේ මස්කටීන් (Muscatine) නගරයේ සිදුවූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සැකකාර වෙඩික්කරු ද සියදිවි නසාගෙන...
තරඟයේ ජයග්‍රහනය ඛේදවාචකයක් වෙයි
පුවත්
May 31, 2026
ප්‍රංශයේ ප්‍රමුඛතම පාපන්දු සමාජයක් වන Paris Saint-Germain (PSG) යුරෝපීය චැම්පියන්ස් ලීග් ශූරතාව දිනා ගැනීමෙන් පසු ප්‍රංශය පුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින් පුද්ගලයින් 219 දෙනෙකු...
ගංවතුරෙන් යටවූ ගුහාවක සතියක් සිරවී සිටි පස්දෙනෙකු බේරාගනී
පුවත්
May 28, 2026
ලාඕස් රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශයේ, ගංවතුරෙන් යටවූ පටු ගුහාවක් තුළ සතියක කාලයක් තිස්සේ සිරවී සිටි ගම්වැසියන් පස් දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට ලාඕස් සහ තායිලන්ත ඒකාබද්ධ...
හිම කන්දට බිලි වූ සිහිනය, එවරස්ට් කන්දේ සදාකාලික නින්දට ගිය කඳු නගින්නා
පුවත්
May 28, 2026
ලෝකයේ ඉහළම මුදුන වන එවරස්ට් කන්ද තරණය කිරීම ලොව පුරා සිටින කඳු නගින්නන්ගේ ජීවිතයේ උත්තරීතරම සිහිනයයි. නමුත් ඇතැම් විට එම සිහිනය කෙළවර වන්නේ මුළු...
ඉබෝලා අවදානමට කැනඩාව දැඩි පියවර, රටවල් තුනක පුරවැසියන්ට තාවකාලික ඇතුල්වීමේ තහනමක්
පුවත්
May 27, 2026
ඉබෝලා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් අප්‍රිකානු රටවල් තුනක පුරවැසියන්ට කැනඩාවට ඇතුල්වීම තාවකාලිකව තහනම් කිරීමට කැනඩා රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය,...
2032 වන විට සඳ මත ස්ථිර ජනාවාසයක්? නාසාගේ දැවැන්ත සැලැස්ම එළියට
පුවත්
May 27, 2026
අමෙරිකානු අභ්‍යවකාශ ආයතනය නාසා (NASA) 2032 වසර වන විට සඳ මත අර්ධ ස්ථිර මිනිස් ජනාවාසයක් (Semi-permanent Moon Base) ඉදිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන දැවැන්ත වැඩසටහනක...
සුපිරි වෙළඳ සංකීර්ණයේ විෂ වායුව 19ක් රෝහලට යවයි
පුවත්
May 25, 2026
ජපානයේ ටෝකියෝ අගනුවර පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයකින් සැර සුවඳක් ව්‍යාප්ත වීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 19 දෙනෙකු රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
ගුවනේ කැළඹීමකින් යානයක් එකවරම පහළට, 10කට තුවාලයි!
පුවත්
May 25, 2026
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර සිට හොංකොං බලා පියාසර කරමින් තිබූ කැතේ පැසිෆික් (Cathay Pacific) ගුවන් සේවයට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයක්, අහස් කුස තුළදී හදිසියේම...
දරුවා කාටද?ජපාන පවුල් නීතියේ ඓතිහාසික හැරවුම
පුවත්
May 25, 2026
වැඩකරන දිනයක සවස් යාමයේ ජපානයේ එක්තරා ක්‍රීඩා පිටියක් අසලට වී, එහි සෙල්ලම් කරමින් සිනාසෙන කුඩා දරුවන් දෙස බලා සිටින ජෝන් ඩෙන්ග්ගේ දෑස්වල පවතින්නේ මහා...
පාකිස්තානයේ හමුදා දුම්රියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
පුවත්
May 24, 2026
පාකිස්තානයේ බටහිර බෙලොකිස්තාන (Balochistan) ප්‍රාන්තයේ අගනුවර වන ක්වෙටා (Quetta) නුවරදී හමුදා නිලධාරීන් ප්‍රවාහනය කරමින් තිබූ විශේෂ දුම්රියක් ඉලක්ක කර ගනිමින් අද (24) උදෑසන එල්ල...
චීනයේ ගල් අඟුරු පතලක මාරාන්තික පිපිරීමක්, මියගිය ගණන 82 දක්වා ඉහළට
පුවත්
May 23, 2026
චීනයේ උතුරු දිග ෂැන්ෂි (Shanxi) පළාතේ පිහිටි ලියුෂෙන්යු (Liushenyu) ගල් අඟුරු පතලේ සිදුවූ දැවැන්ත ගෑස් පිපිරීමකින් පුද්ගලයන් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත්...
1
...
5
6
7
...
71
Page 6 of 71
Recent articles
ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ
පුවත්
September 20, 2026
බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක්
පුවත්
September 20, 2026
පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට
පුවත්
September 20, 2026
හේලීස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 18, 2026
පකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්
පුවත්
September 18, 2026
ඉන්දියා ගමනක් සහ ආගමික උත්සවයක් පෙන්වා නාමල් ඇප ඉල්ලයි
පුවත්
September 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok