Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
කුරුලු උණ ආසාදිත පක්ෂියෙකු ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවෙන් හමුවේ
පුවත්
June 20, 2026
ලෝකයේ මෙතෙක් කුරුලු උණෙන් තොරව පැවති එකම මහාද්වීපය වූ ඔස්ට්‍රේලියාවෙන් ද ප්‍රථම වතාවට ‘H5N1’ කුරුලු උණ වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පක්ෂියෙකු සොයාගෙන තිබේ. ඒ...
සුපිරි හෝටලයේ දැවැන්ත ගින්නක්, සංචාරකයෝ 1700ක් ඉවත් කෙරෙති
පුවත්
June 20, 2026
කැරිබියන් කලාපයේ ප්‍රමුඛතම සංචාරක රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ (Dominican Republic) සුප්‍රසිද්ධ වෙරළබඩ නිවාඩු නිකේතනයක ඊයේ (19) සිකුරාදා හටගත් මහා ගින්නකින් 46 හැවිරිදි විදේශීය කාන්තාවක...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරයි
පුවත්
June 18, 2026
ළමුන් සහ යෞවනයන් කෙරෙහි සමාජ මාධ්‍ය ජාලාවලින් සිදුවන අයහපත් බලපෑම් සහ මානසික සෞඛ්‍ය ගැටලු පාලනය කිරීමේ අරමුණින්, වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය...
මරාදැමීමට සිටි බළලුන් 400ක් බේරා ගනියි
පුවත්
June 17, 2026
වියට්නාමයේ මස් පිණිස මරාදැමීමට (ස්ලෝටර් හවුස් වෙත) රැගෙන යාම සඳහා සූදානම් කර සිටි බළලුන් 400කට අධික ප්‍රමාණයක් බේරාගැනීමට එරට පොලිසිය සහ සත්ව සුභසාධන සංවිධාන...
ටෙලිග්‍රෑම් (Telegram) ඇප් එක තාවකාලිකව තහනම් කරයි
පුවත්
June 16, 2026
ඉන්දියාවේ අතිශය තීරණාත්මක වෛද්‍ය ප්‍රවේශ විභාගයක් නැවත පැවැත්වීමට දින කිහිපයකට පෙර, විභාග ප්‍රශ්න පත්‍ර කාන්දු වීම සහ වංචා වැළැක්වීමේ පියවරක් ලෙස ‘ටෙලිග්‍රෑම්’ (Telegram) සමාජ...
ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානයක් කඩා වැටී 8 දෙනෙකු මරුට
පුවත්
June 16, 2026
ඇමරිකානු ගුවන් හමුදාවට අයත් B-52 වර්ගයේ දිගු දුර ප්‍රහාරක බෝම්බ හෙලන යානයක් කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වීමෙන් මොහොතකට පසු කඩා...
ඇමරිකා – ඉරාන යුද්ධය නිමා කරමින් මූලික ගිවිසුමක් අත්සන් කෙරේ, හෝමුස් සමුද්‍ර සන්ධිය සිකුරාදා සිට විවෘතයි
පුවත්
June 16, 2026
ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ දැඩි කතාබහට ලක්වෙමින් පවතින ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යුද ගැටුම් නිමා කිරීමේ මූලික එකඟතා ගිවිසුමකට දෙපාර්ශවයම අත්සන් තබා...
ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්, රාජකීය පවුල දැඩි අර්බුදයක
පුවත්
June 15, 2026
නෝර්වේ රාජ්‍යයේ ඔටුන්න හිමි මෙට්-මැරිට් (Mette-Marit) කුමරියගේ වැඩිමහල් පුත්‍රයා වන 29 හැවිරිදි මාරියස් බෝග් හොයිබි (Marius Borg Høiby) ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට වැරදිකරු කරමින්...
අධික උණුසුමෙන් ග්ලැසියර දියවෙයි, කාන්තාරවලත් දරුණු ජල ගැලීම්
පුවත්
June 13, 2026
චීනයේ වයඹ දිග ෂින්ජියැං (Xinjiang) ප්‍රදේශය සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවට මෙම ගිම්හානයේදී "අතිශය දරුණු ගංවතුර" තත්ත්වයන් සඳහා සූදානම් වන ලෙස චීන බලධාරීන් අනතුරු...
වසර තුනකට වැඩි කාලයක් කෝමා තත්ත්වයේ සිටි තායි කුමරියගේ අවසන් ගමන
පුවත්
June 12, 2026
තායිලන්ත රාජකීය පවුලේ වඩාත්ම කැපී පෙනුණු සාමාජිකාවක් ලෙස සැලකුණු බජ්රකිතියභා කුමරියගේ ජීවිතය අවසන් වූයේ වසර තුනකට වැඩි කාලයක් පුරා පැවති නිහඬ සටනකින් අනතුරුවය. මියයන විට...
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්
පුවත්
June 12, 2026
කැනඩාව වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට නව නීති යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාව පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව සම්මත කළ...
පිලිපීනයේ රිච්ටර් මාපකාංක 7.8ක ප්‍රබල භූමිකම්පාවක්, ඉන්දුනීසියාවට සහ ජපානයටත් සුනාමි අනතුරු ඇඟවීම්
පුවත්
June 8, 2026
දකුණු පිලිපීනයේ මින්දනාඕ (Mindanao) දූපත් වෙරළ තීරයට ඔබ්බෙන් අද (08) දින උදෑසන රිච්ටර් මාපකාංක 7.8ක අතිශය ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබේ. මෙම භූමි කම්පාව හේතුවෙන්...
1
...
4
5
6
...
71
Page 5 of 71
Recent articles
ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ
පුවත්
September 20, 2026
බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක්
පුවත්
September 20, 2026
පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට
පුවත්
September 20, 2026
හේලීස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 18, 2026
පකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්
පුවත්
September 18, 2026
ඉන්දියා ගමනක් සහ ආගමික උත්සවයක් පෙන්වා නාමල් ඇප ඉල්ලයි
පුවත්
September 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok