spot_img
spot_img

විදෙස්

බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි

චීනයේ බීජිං අගනුවර පිහිටි උසම ගොඩනැගිල්ලක් වන ‘සිටික් ටවර්’ (CITIC Tower) හෙවත් ‘චයිනා සුන්’ (China Zun) ගොඩනැගිල්ලේ ඊයේ (26) සන්ධ්‍යාවේ මෝටර් රථයක ප්‍රමාණයේ කුඩා...

රාම් මන්දීර් හින්දු කොවිලේ කෝටි ගණනක පඬුරු මුදල් වංචාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අතිඋදම් අයුරින් විවෘත කරන ලද උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අයෝධ්‍යා (Ayodhya) නුවර පිහිටි ඓතිහාසික රාම් මන්දීර් (Ram Mandir) හින්දු...

චිත්‍රපටයක් නිසා සිංගප්පූරුවේ භාෂා අනන්‍යතාවය පිළිබඳ දැඩි කතාබහක් මතු වෙයි

චීනයේ ඉතා ඉහළ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ප්‍රදර්ශනය වන ‘Dear You’ චිත්‍රපටය, සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි සිංගප්පූරුවේ ජනතාව අතර තමන්ගේ සංස්කෘතික හා භාෂාමය...

පාසලේ වෙඩි තැබීමකින් පසු වීඩියෝ ක්‍රීඩාව තහනම් කරයි

ෆිලිපීනයේ පාසලක් තුළ සිදුවූ අතිශය දුර්ලභ ගණයේ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ බාලවයස්කාර සැකකරුවෙකු ප්‍රචණ්ඩකාරී වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටි බව අනාවරණය වීමත් සමඟ, එම...

ලෝක තෙල් මිල සීඝ්‍රයෙන් පහළට

ලෝක දේශපාලන කරළියේ දැඩි අවධානයට ලක්වූ හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන නැව් ගමනාගමනය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමත් සමඟ, ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල්...

වෙනිසියුලාවේ භූකම්පන දෙකක්, 32ක් මරුට, 700කට තුවාලයි

වෙනිසියුලාවේ අගනුවර වන කැරකස් (Caracas) කේන්ද්‍ර කරගනිමින් එක පිට එක සිදුවූ ප්‍රබල ද්විත්ව භූමිකම්පාවකින් පුද්ගලයින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 700කට අධික පිරිසක් තුවාල...

යුරෝපය පුරා දරුණු උෂ්ණත්ව රැල්ලක්, ප්‍රංශයේ 40ක් ගිලී මරුට

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක පවතින දැඩි උෂ්ණත්ව රැල්ල (Heatwave) හේතුවෙන් ප්‍රංශයේ පමණක් බ්‍රහස්පතින්දා සිට මේ දක්වා පුද්ගලයින් 40 දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව...

කවුරු ආවත් ගියත් ‘ලැරී’ තවමත් ඩවුනින් වීදියේ

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාමර් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඉදිරියේදී ඔහුට අංක 10 ඩවුනින් වීදියේ (Downing Street) පිහිටි නිල නිවසින් නික්ම යාමට...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සහ කම්කරු පක්ෂයේ (Labour Party) නායක කෙයර් ස්ටාමර් (Keir Starmer) මහතා සිය ධුරවලින් ඉල්ලා අස්වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. 2024...

ඇමෙරිකාව සහ ඉරානය අතර සෘජු සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි

පසුගිය වසරේ සිට ඇවිලී ගිය දරුණු යුද වාතාවරණය නිමා කිරීම සඳහා පසුගියදා අත්සන් කරන ලද මූලික එකඟතාවයෙන් අනතුරුව, ඇමෙරිකා එක්සත් ජනපද සහ ඉරාන ඉහළ...

දැඩි උෂ්ණත්වය හමුවේ ප්‍රංශයේ පොදු උත්සව වල මත්පැන් තහනම් කෙරේ

යුරෝපය පුරා පවතින දැඩි උෂ්ණාධික කාලගුණික තත්ත්වය (Heatwave) හමුවේ, ප්‍රංශයේ වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රසිද්ධ ‘ෆෙට් ඩි ලා මුසික්’ (Fête de la Musique) ජාතික සංගීත උත්සවයේ...

ඒඩ්ස් මර්දන ආධාර ට්‍රම්ප් කප්පාදු කරයි

ලොව වැඩිම එච්.අයි.වී. (HIV) ආසාදිතයන් පිරිසක් (මිලියන 8කට අධික) වෙසෙන දකුණු අප්‍රිකාව වෙත එච්.අයි.වී සහ ඒඩ්ස් ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ඇමරිකාව විසින් ලබාදුන් සියලුම...

Recent articles

error: Content is protected !!